saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 3715 hours ago

LATEST

බ්‍රහ්මවංශ හිමියෝ පරීක්ෂණ එපා කියති

calendar_today 2023 ජුනි 04 - 20:50 remove_red_eye - 1164  

ඇත්තටම ඒ ගුවන්යානයෙහි සෙනඟ පිරිලා ඉන්න ඇති.මෙතනදි යමෙකුට පොඩි වැරැද්දක් වෙන්න ඇති. එතරම් ගණන් ගත යුතු දෙයක් නෙමෙයි. ඒ නිසා, කරුණාකරලා මට ගුවන්යානය මඟ හැරුණු එක ගැන සොයා බලනවාට වඩා, වඩ වඩාත් ’’ සමාවදීම’’ යන කරුණ මුල් කරගෙන රට පාලනය යහපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවධානය යොමු කරන්න කියලා කාරුණිකව ජනාධිපත

පැෆරල් ආයතනයේ සභාපති එන්. නව්සාඩ් මහතා පදිංචි කොල්ලුපිටිය ස්කොපිඩිල් පෙදෙසේ පිහිටි නිවසට හොරු පැන රුපියල් ලක්ෂ 7කට අධික වටිනා රන් බඩු සහ ඔරලෝසු තුනක් සොරාගෙන ගොස් ඇති බවට කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි ලැබී ඇත.

Read More

කඩවත පිහිටි ආයුර්වේද ස්පා(සම්බාහන) ආයතනයක කටයුතු සඳහා නීතියානුකූලව කටයුතු නොකිරීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබා ගැනීමට තැත් කළ හිටපු පොලිස් පරීක්ෂක පරීක්ෂකවරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් යැයි පැවසෙන් කිහිප දෙනෙකු අතර වූ උණුසුම් තත්වය පිළිබඳ වාර්ථාවක් විෂයභාර අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉල්ලා ඇත.

Read More

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රි කුමාර් පොන්නම්බලම් මහතා යාපන මර්දන්කර්නි පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහර දීමට තැත්කිරීම සම්බන්ධයෙන් එහි දී ඇති වු සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වර්තාවක් කැඳවා ඇත.

Read More

සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් කටයුතු කරමින් ඉකුත් 2022 වසර තුළ විශාල ප්‍රගතියක් අත් කර ගෙන ඇති බව 2023 මැයි මස 31 දින ප්‍රකාශයට පත් කළ වාර්ෂික වාර්තාව මගින් ප්‍රකාශ කර තිබේ.

Read More

යූරියා පොහොර මිටියක සඳහන් කර ඇති උපරිම මිල සීමාව ඉක්මවා අලෙවි කරන වෙළෙඳුන් හෝ බෙදාහරින්නන් අරඔයා වෙළෙඳපොළ වැටලීම් කරන ලෙස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පසුගියදා අමාත්‍යාංශයේදි පැවැති සාකච්ඡාවකදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

Read More

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

2021/12/31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලු ගුරුභවතුන් 2023.06.12 දින වනවිට සේවා ස්ථානයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

කෝටිපති ඇඟලුම් කර්මාන්තශාලා හිමියෙකු ගේ මීගොඩ ලයනල් ජයසිංහ මාවතේ සුඛෝපභෝගී තෙමහල් නිවසේ තිබූ කෝටි 35 කට ආසන්න වටිනා ආරුනූල් වර්ගයේ නිල් මැණිකක් හා රුපියල් ලක්ෂ ගණනාවක රන් භාණ්ඩ ඇතුළු තවත් දේපල සොරා ගැනීමේ සිද්ධියට’’ හෙට්ටියවත්තේ චාටර් චූටි ’’ නැමැත්තා ඇතුළු තිදෙනකු පෙරේදා (3) පොසොන් පොහෝ දින අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි.

Read More

දෙහිඅන්තකණ්ඩිය පොලිස් වසමේ හේනානිගල දකුණ වැවේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ හබරාදූව පදිංචි අවුරුදු 17 හා 19 වැනි වයස්හි පසුවන තරුණයන් දෙදෙනෙකි.

Read More

සමාන්‍ය පෙළ විභාගය සඳහා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සම්බන්ධිකරණ මධයස්ථානයේ විභාග පශ්ණ පත්‍ර ආරක්ෂක රාජකාරි සදහා යොදවා තිබු අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන සාජන් වරයෙකු ඊයේ (3) පස්වරුවේදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පෙරවරුවේ පැවසීය.

Read More

’’සමෘද්ධි ව්‍යාපාරය පටන් ගත්තේ 1994 දී දුප්පත්කම නැති කරන්න.දැන් අවුරුදු 29ක් ගත වෙලා තියෙනවා.තාමත් මේ රටේ දුප්පත්කම නැති වෙලා නෑ.මම සමෘද්ධී ඇමති හිටියා නම් සමෘද්ධිය දෙන්නේ අවුරුදු 04 ක් හෝ අවුරුදු 05 ක් විතරයි.දෙන උපරිම ටික දීලා හැදියන් කියනවා, නැත්නම් විනාශ වෙයන් කියනවා’’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බවත්, එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

කොස්ලන්ද උඩදියලුම රක්ෂිතයේදී කූඩාරමක් තුළ සිටි යුවළකට එල්ල වූ වන අලි ප්‍රහාරයෙන් තරුණියක ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය තරුණියගේ පෙම්වතා බව කියන තරුණයා සැකපිට අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම මස 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බණ්ඩාරවෙල වැඩ බලන මහේස්ත්‍රාත් කෙනෙත් ද සිල්වා මහතා නියෝග කළේය.

Read More

වසර තුනකට පසු පොසොන් උත්සවය සාර්ථකව පැවැත්වීම ගැන රජය වශයෙන් අප සතුටු වෙනවා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

ඒ සමගම බළලා ජම්බු කොට්ටෝරු පැටිය සිය මුවෙන් උගේ කකුල් අස්සට තල්ලු කර ගෙන පැටියා ලෙව කෑවේ ජැක්ෂන් මහතාගේ දෙනෙත් පුදුම කරවමිනි.දෑස් නොපෙනෙන ජම්බු කොට්ටෝරු පැටියාද බලලාට තව තවත් තුරුලුයේ ඉපදුණු දා සිය මව් කිරිල්ලියගේ අත්තටු අස්සට රිංගා උණුහුමට ගුලි වන්නාසේය.

Read More

ලිට්‍රෝ ගෘහස්ථ කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 ට ආසන්න මුදලකින් හෙට (4) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට නියමිත බව වාර්තා වේ. එසේම එයට සාපේක්ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල මිල ද අඩුවන බව එම සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ආහාර සම්බන්ධ ප්‍රචාරණය සම්බන්ධයෙන් නව නීති රෙගුලාසි පැනවේ.1980 අංක 26 දරණ ආහාර පණත යටතේ නිකුත්වීමට නියමිත මෙම නව රෙගුලාසි ශ්‍රී ලංකාවේ ආහාර සම්බන්ධ ප්‍රචාරණ ක්‍රියාවලිය දැඩි නියාමනයකට ලක් කිරීමට නියමිතය.

Read More

සාලියවැව පොලිස් වසමේ පුත්තලම - ත්‍රිකුණාමලය මාර්ගයේ 18 කණුව ප්‍ර දේශයේදී කැබ් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අද අලුයම සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපයේදි දිවයින හරහා ස්ථාපිත වෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අනුරාධපුර එප්පාවල නගරයේ පිහිටි දිවයිනේ සුප්‍රසිද්ධ දේශීය ඖෂධ නිෂ්පාදන ආයතනයක් වන දිව්‍ය ශක්ති වෙද මැදුර ප්‍රථම වරට සංවිධානය කළ ඖෂධ දන්සලක් පොසොන් පෝ දින (03) එම ආයතනයේදී සිදු කෙරිණි.

Read More

ලබන සතිය වන ආසන්න වශයෙන් භාණ්ඩ 200 හෝ 300 ක ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් වන බව මුදල් රාජ්‍යය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුරයේ පැවති උත්සවයකදීය.

Read More

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ලබන පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

සීමාසහිත විජය පුවත්පත් සමාගම මගින් වාර්ෂිකව සංවිධානය කරන ඓතිහාසික තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව, 20 වැනි වරටත් තන්තිරිමලේ රජ මහා විහාරයේ දී ඊයේ ( 2 දා) ආරම්භ කෙරිණි.

Read More

දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 59 වන කණ්ඩායමට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (2023.06.02 දින) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුවිය.

Read More

මහනුවර සිට මහියංගනය දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් පෙරැළී සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගෙන එම බස් රථයෙහි ගමන් ගත් 50 ට අධික මගී ජීවිත බේරා ගැනීමට කටයුතු කළ යුද හමුදා සාමාජිකයාගේ වීර ක්‍රියාව අගයමින් ඔහුට යුද හමුදාපති ප්‍රශංසනාත්මක පදක්ක්කම පිරිනැමීමට ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා කටයුතු කළේය. මෙලෙස ඇගයීමට ලක් කළේ 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න මහතායි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.