කමේනිගේ පුත් මොජ්තාබා කමේනි ඉරාන නව අධ්‍යාත්මික නායකයා ලෙස පත්වෙයි
- 9 03 2026
- 07:26
- {{hitsCtrl.values.hits}} views
- ..
ඉරාන උත්තරීතර සභාව විසින් තම රටේ නව අධ්‍යාත්මික නායකයා ලෙස හිටපු අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි
කමේනිගේ පුත් මොජ්තාබා කමේනි තෝරාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
