Advice

අපයෝජකයන් හමුවේ ඔබේ දරුවා

පසුගිය මාස කිහිපයේ ළමුන්ට සිදුවන කෘෘරත්වය සම්බන්ධ හිංසනවල යම් වැඩි වීමක් දක්නට ඇතැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර තිබිණ. එමෙන්ම ආන්දෝලාත්මක ආකාරයේ ළමා අපයෝජන සිදුවීම් කිහිපයක්ද මෑතකාලීනව වාර්තා විය.

Advice

එළවළු, පලතුරුවල විෂ නසන්න සරල උපදෙසක්

ඇමෙරිකාවේ උතුරු කැරොලිනාහී කාන්තාවක් සති තුනක කාලයක් නිවසෙන් බැහැරට නොගියත් කොරෝනා රෝගයට ගොදුරුව ඇති බවට වන පුවතක් මේ දින වල අන්තර්ජාතික මාධ්‍ය වාර්ථා කර තිබෙනවා. නිවසෙන් බැහැරව නොගිය ඇයට මෙම වෛරසය ආසාධනය වන්නට ඇත්තේ ඇය විසින් නිවසට ගෙන්වා ගත් ආහාර ද්‍රව්‍ය හා අත්‍යාවශ්‍ය භාණ්ඩ හරහා වන බවටයි විශ්වාස කරන්නේ.

Advice

දරුවන් සඳහා Individualized Education Program - IEP වැදගත්ද ?

දෙමාපියන් ලෙස ළමුන් තුළ පවතින දක්ෂතා හා අදක්ෂතා හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. මෙවර අපගේ අවධානය යොමුවන මාතෘකාව තුළින් ඔබට එහි වැදගත්කම මෙලෙස වටහා දෙනු ලබන්නේ FLIP Foundation ( Focus Literacy Improvement by Practice ) ආයතනයේ සම අධ්‍යක්ෂිකා ගෝතමී රාජපක්ෂ (B.Ed(UG)/ Dip. in Teaching /Dip. in S.N.E) විසිනි.

Advice

ළමා වියේ භාෂා සංවර්ධනය ගැන මවුවරුන් දැනගත යුතු දේ

භාෂාව හා සන්නිවේදන කුසලතාද දරුවාගේ සංවර්ධනයට තීරණාත්මක බලපෑමක් කරයි. සමාජානුයෝජනයට හා තමා ජීවත්වන පරිසරය සමග මනා සබඳතාවක් පවත්වා ගැනීමට මෙය මහත් උපකාරයක් වනු ඇත. එමෙන්ම තමාගේ හැඟීම්, දැනීම්, අවශ්‍යතා ප්‍රකාශ කිරීමට භාෂාව උපකාර වේ. ජීව විද්‍යාත්මකවද භාෂාව කෙරෙහි බලපෑමක් ඇත.

Advice

නිවසට ශක්තිය සපයන විශේෂිත පානය

සෑම කාන්තාවක්ම හොඳ ගෘහණියකි. තම නිවසේ සමාජිකයන්ගේ අාහාරපාන හා පෝෂණය කෙරෙහි තීරණ ගැනීමේ වැඩිම හැකියාව ඇත්තේද කාන්තාවටය. අද අපි ඔබට හඳුන්වා දීමට උත්සාහ ගනුයේ නිවසේ සෞඛ්‍යාරක්ෂිත බව පවත්වාගෙන යාම සඳහා වූ රහසකි. මේ ඒ පිළිබඳව ප්‍රවීණ ටොලමියානු ජ්‍යෝතිර්වේදී කේ.සී.ජේ. රත්නායක මහතාගෙන් අප කළ විමසීමකි.

Advice

ඔබත් දරුවන්ගේ ගැටලුවලට තනිව විසඳුම් සොයන මවක්ද

ඔබත් ඔබගේ දරුවන්ගේ ගැටලුවලට තනිව විසඳුම් සොයන අතිශය කාර්යබහුල ජීවිතයක් ගත කරන කාන්තාවක් නම් මේ උපදෙස් සායනික මනෝ චිකිත්සක/කථිකාචාර්ය ’The Helping Hand’ මානසික සෞඛ්‍ය රෝහලේ අධ්‍යක්ෂ තාරු පරණවිතාන මහත්මියගෙනි.

Advice

උත්සව සමයේ මිලදී ගැනීම්

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය තුළ ඔබ ගේදොර අලංකාර කිරීමට, ආහාරපාන මිලදී ගැනීමට, අලුත් ඇඳුම් පැලඳුම් මිලදී ගැනීමට ඇතුළු කාරණා සඳහා වෙළෙඳසැල් වෙත යයි. එහිදී පාරිභෝගිකයන් කූට වෙළෙඳ උපක්‍රමයන්ට හසුවන අවස්ථා මෙන්ම ඔබට වාසිදායක අවස්ථා මඟහැරී යන අවස්ථාද දැකිය හැක. මෙම සාප්පු සවාරි යෑමට පෙර ඔබ විසින් විශේෂයෙන් සැලකිය යුතු කරුණු කිහිපයක් පිළිබඳව අද අප ඔබට ගෙන එන්නෙමු.

Advice

නිවසක ඇති ගෘහ භාණ්ඩ ආදියෙන් කියැවෙන ස්ත්‍රී චරිත ලක්ෂණ

බොහෝ කාන්තාවන් ජිවිතයේ අත්‍යවශ්‍ය කටයුතු පවත්වාගෙන යෑමේදී තමාටම ආවේණික විශ්වාස හා ඇදහීම් පද්ධතියක් පවත්වාගෙන යනු අප දැක තිබේ. එම ඇතැම් දේ හිතකර වන අතර, ඇතැම් දේ අහිතකර වේ.

Advice

පවුලේ සාමාජිකයන්ගේ ගැටලු නිසා ඇති වන මානසික පීඩා දුරු කර ගන්නේ මෙහ‍ෙමයි

පවුලේ සාමාජිකයන්ගේ ගැටලු තුළදී කාරණා දෙකක් ඉස්මතු වෙනවා. ඒ පවුල සහ ගැටලු. මෙහිදී පුද්ගලයාගේ මනස තුළ ඇතිවන ගැටලු වගේම පුද්ගලයාට බාහිර සමාජය සමග තිබෙන ගැටලු තිබෙනවා. පුද්ගලයාට රැකියාව සම්බන්ධ ගැටලු තිබෙනවා. අපිට සාමාන්‍යයෙන් වැඩියෙන් දැනෙන ගැටලුවක් තමයි මගේ මනසින් මට ඇතිවන ගැටලු සහ මගේ පවුලෙන් මට ඇතිවන ගැටලු.

Advice

රැකියාවේ පුංචි ගැටලු ලොකුවට මනසට බලපානවද?

ලංකාවේ තරුණ ජනගහනයෙන් 1/3ක් කිසියම් හෝ රැකියාවක නිරත වේ. සේවා නියුක්තියෙන් 1/10ක් රජයේ රැකියාවලද, 9/10ක් පෞද්ගලික රැකියාවලද නිරත වේ. වර්තමානයේ මෙරට යැපුම් කාන්තාවන්ගේ ප්‍රතිශතය ක්‍රමයෙන් අඩුවී තිබේ. එවන් පරිසරයක නිවසේ හා රැකියාවේ කටයුතු සමබරව කරගෙන යෑමේදී විවිධ ගැටලුවලට මුහුණ දීමට ඇයට අනිවාර්යයෙන් සිදුවේ.

Advice

අමුනුෂ්‍යයන් පලවා හරින උදෑසන තේ පානය

කේන්දරයෙන් හෝ වාස්තු පරීක්ෂාවක් සිදු කිරීමේදී බොහෝවිට ඔබට බලපාන ග්‍රහ අපල හෝ වාස්තු දෝෂ පිළිබඳව සඳහන් වේ. ඇතැම් කායික හා මානසික ගැටලු සම්බන්ධයෙන් ඇතැමෙකු මැණික් ගල්, යන්ත්‍ර මන්ත්‍ර, බලිතොවිල්, යාගහෝම යනාදිය සිදුකිරීමට උපදෙස් දෙයි.

Advice

ශ්‍රී ලංකාවේ පළමු වරට ජාතික හා ජාත්‍යන්තර උපදේශකයන් සහභාගිවන උපදේශන වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ පළමු වරට ජාතික හා ජාත්‍යන්තර උපදේශකයන් සමග මධ්‍යම කළමනාකරණය සඳහා උපදේශන වැඩසටහනක් සංවිධානය කිරීමට කාන්තා කළමනාකරණ ආයතනය (Woman In Management) කටයුතු යොදා තිබේ.

Advice

මෘදු අමතක වීමේ රෝගය (Mild cognitive impairment)

ඇතැම් අවස්ථාවලදී අමතක වෙනවා කියන කාරණය සාමාන්‍ය වීමට හැකිය. නමුත් එය සාමාන්‍ය තත්ත්වයට එහා යන්නේ නම් ගැටලුවක් විය හැකිය. බොහෝ විට අමතක වීම වයසට යාමත් සමග වර්ධනය වීමක් දැකගත හැකිය.

Advice

විවිධ ලෙඩ නසන ඉඟුරු

ඉඟුරු යනු අනාදිමත් කාලයක පටන් ආසියා කලාපයේ රටවල භාවිත වන ඖෂධීය පැළෑටියකි. යුරෝපයට ආසියාවෙන් හඳුන්වා දෙනු ලැබූ මුල්ම කුළුබඩුව වනුයේ ඉඟුරුය. බොහෝ රෝගවලට ඉඟුරු ඔසුවක් ලෙස භාවිත කරනු ලැබේ.

Advice

නිදි නැති බබාලා නිදි කරවන මන්තරය

බොහෝ දෙනෙක් මේ සඳහා බටහිර ජ්‍යෝතිර්වේදයේ යම් යම් ක්‍රියාපිළිවෙත්, පිළියම් තිබෙන බව නොදනිති. එබැවින් කුඩා දරුවන් සිටින දෙමවුපියන් වෙනුවෙන් මෙම ගැටලුව සඳහා සුළු සුළු පිළියම් කිහිපයක් ගෙන ඒමට අප තීරණය කළෙමු.

Advice

දිගින් දිගට ණය ගැනීම මානසික රෝගයක්

අපි ඕනෑම කෙනෙක් සැපසේ, සුඛෝපභෝගීව, දුකක් නොමැතිව ජීවත් වීමට කැමැතියි. නමුත් අප සුඛෝපභෝගී ජීවිතයක් අපේක්ෂාවෙන් හතර වටේටම ණය වෙනවානම්, දරා ගන්න බැරි තරමටම බැංකුවලට සහ විවිධ ආයතනවලට ණය වෙලා එවැනි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න උත්සහ කරනවා නම් එය ඉතා අසාර්ථක ප්‍රයත්නයක්.

Advice

මේ මොහොතේ ජීවත් වෙන්න

අතීතය ගැන නොතැවෙන්න, අනාගතය කෙරෙහි නොබැ‍‌ඳෙන්න, වර්තමානය පිළිබඳ සිහියෙන් පසුවන්න කියා බුදුන් වහන්සේ වරක් ප්‍රකාශ කර තිබෙනවා. පසුතැවිලි නොවන සිතක් සාදාගත් කෙනෙකුට බොහෝ සතුටින් ජීවත් වීමට පුළුවන්.

Advice

සුවබර නින්දක් සඳහා ගත හැකි සුවදායී පිළියම්

ඕනෑම කෙනෙකුගේ ජීවිතයට සුව නින්දක් ලැබීම භාග්‍යයකි. එහෙත් ඇතැම් කෙනෙකුට සුව නින්දක් ලබාගැනීම සඳහා බාධා ඇති වේ. ඒ සඳහා බලපාන නොයෙකුත් කායික හා මානසික හේතුන් තිබිය හැකිය.

Advice

අඟහරුවාදා, සෙනසුරාදා, බදාදා භීතිය ඔබටත් තිබේද?

කාලයක් තිස්සේ සමාජයේ මුල් බැසගෙන තිබෙන යම් යම් කරණාවන් ගත් විට රට කෙතරම් දියුණු වුවත්, තවමත් ඇතැම් පිරිස් එම මිථ්‍යා මත බැහැර කිරීමට අකමැත්තක් දක්වති. සැබැවින්ම අප එසේ විය යුතුද? සාම්ප්‍රදායික මතිමතාන්දර මතම අප ජීවිතය පවත්වා‌ගෙන යා යුතුද?

Advice

තාවකාලිකව එන හැඟීම්වලට ස්ථීර තීරණ ගන්න එපා

මනෝ විද්‍යාවට අනුව තීරණ ගන්නවා කියන්නේ අපි ළඟ තිබෙන විකල්ප හැකියාවන් කිහිපයක් අතර විශ්වාසයක් හෝ ක්‍රියාමාර්ගයක් තෝරා ගැනීමේ ප්‍රතිප්‍රජානන ක්‍රියාවලියක් ලෙස හඳුන්වන්න පුළුවන්. තීරණ ගන්නවා යනු බුද්ධිමය ක්‍රියාවලිය සම්බන්ධ කොටසක්.

Advice

වැරදි නිවැරදි කරගෙන, ජීවිතය ජය ගන්නේ කොහොමද?

“වැරදි සිදුවීම මිනිස් ගතියකි. සමාව දීම දේව ගතියකි” යනු පැරණි කියමනකි. කෙසේ වුවද, නිවැරදිව දිවි ගෙවන්නේනම්, කිසිවෙකුගෙන්වත් සමාව ගන්නට සිදුවන්නේද නැත. තමා අතින් වැරදි සිදුවෙනවා යැයි සිතේ නම්, එම වැරදි නිවැරදි කරගෙන, ජීවිතය ජය ගන්නේ කෙසේද යන කාරණය සම්බන්ධව අද අපි ඔබව දැනුම්වත් කරන්නෙමු.

Advice

සුබ මොහොතට දරුවන් ලැබීම මිථ්‍යාවක්

වර්තමානයේ බොහෝ කාන්තාවන් තම දරුවන් ප්‍රසූත කිරීමට සූදානම් වීමේදී ජ්‍යෝතිර්වේදීන් වෙත ගොස් සුබ වේලාවන් නැකැත් බලා ඒ සඳහා සුදුසු වේලාවන් හා දිනයන් වෙන්කර ගැනීමට පුරුදුව සිටිති.

Woman

කාන්තා ජීවිත වෙත මහා ආදර්ශයක් සපයන ඈන් කතා මාලාව

ස්ත්‍රියකගේ ජීවිතයේ විවිධ අවධීන් සොඳුරු ලෙස නිරූපණය කෙරෙන කතා මාලාවක් ලෙස %ඈන්^ කතා මාලාව හැඳින්විය හැකිය. කැනේඩියානු ජාතික ලේඛිකා ලුසී මෝඩ් මොන්ටිමොගරි නම් කතුවරි‍ය විසින් රචනා කරන ලද මෙම කතා මාලාව කතා අටකින් සමන්විත වන අතර, මෙය සිංහලයට පරිවර්තනය කළේ ප්‍රවීණ පරිවර්තකයන් දෙපළක් වන ප්‍රේමසිරි මාහිංගොඩ සහ ප්‍රභාත් මිරිහාගල්ල යන මහතුන් විසිනි.

Woman

ඔබ ප්‍රශ්න නැති ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා නම් ඔබ දක්ෂ පුද්ගලයකු නොවේ

ඔබ කිසිවිටකත් තවත් අයෙකුගෙන් ප්‍රශංසා පිළිගැනීම අවශ්‍ය යැයි සිතන්නට එපා. ඔබ මෙලොවට පැමිණ ඇත්තේ කාගෙන්වත් ප්‍රශංසා ලැබීමට නොවේ. ඔබ පැමිණ ඇත්තේ ලෝකයට යමක් ලබාදීමටයි. ලෝකයට යහපතක් කිරීමටයි.

Woman

මල්වර කේන්ද්‍රයට ඔබත් රැවටුණාද?

දැරියකගේ ජීවිතයේ දෙවැනි ඉපදීම ලෙස සලකන්නේ ඇය මල්වරවියට පත්වීමයි. එකී සංසිද්ධියේදී ඇගේ පවුලේ මව ඇතුළු වැඩිහිටියන් විසින් පළමුව සිදුකරනු ලබන චාරිත්‍රයක් ලෙස සැලකෙනුයේ ඇගේ මල්වර නැකතට අනුව කේන්දරයෙන් පලාපල විමසා බැලීමයි.

Woman

ඵලදායී ජීවිතයකට මග පාදන The Power Of Positive Thinking

විටින් විට අපගේ ජීවිතය වෙත අභියෝග එල්ල වන විට, ඒවායෙන් අප පසුබසින අවස්ථාද බොහෝ තිබේ. එහෙත් එම පසුබෑම් පරාජයට ලක්කිරීමට නම් අප සුබවාදී සිතිවිලිවලින් අපගේ සිත පුරවා ගත යුතුය. ඇමෙරිකානු ජාතික නෝමන් වින්සන්ට් පීල් විසින් රචනා කරන ලද %The Power Of Positive Thinking^ ග්‍රන්ථය, අප සිත, සුබවාදී සිතිවිලිවලින් පුරවා ගැනීමට ඉවහල් වන මාහැඟි ග්‍රන්ථයකි. මෙය පරිච්ඡේද දහ හතකින් යුක්ත වන අතර, ඒවා අතර, තමා පිළිබඳව විශ්වාසයෙන් යුක්ත වීම, තමාගේම සතුට නිර්මාණය කරගන

Woman

සිතුවිල්ලකින් ජීවිතය සාර්ථක කර ගන්නේ මෙෙහමයි

සෘණාත්මක සිතුවිලි කියන්නේ ජීවිතය ආපස්සට ගෙන යන්න පුළුවන් භයානක දෙයක්. ඔබ නිතර “මගේ ජීවිතය අසාර්ථකයි, මට කිසිම දෙයක් නැහැ, මට තමයි මේ හැම ප්‍රශ්නයක්ම තිබෙන්නේ, මගේ ජීවිතය කරදරවලින් පිරිලා, ඇයි මට නැත්තේ වැනි සෘණාත්මක සිතුවිලිවලින් පිරුණු කෙනෙක් නම් ඔබ, ඔබේ ජීවිතයේ ගමන් කරන්නේ ආපස්සටය. අපගේ සිතුවිලිවලට පුළුවන් අපගේ ජීවිතය සාර්ථක කර ගන්න වගේම අසාර්ථක කර ගන්නත්. ඒ නිසා ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට අද අපි තීරණය කළා.