නව පෝසිලේන් වාෂ්ප ආශ්වාසකයක්
සුඛෝපභෝගී හා ආකර්ෂණීය පෝසිලේන් පිඟන් භාණ්ඩ සඳහා කීර්තිමත් නාමයක් හිමිකර ගෙන තිබෙන දංකොටුව පෝසිලේන් පීඑල්සී මෙරට පෝසිලේන් වෙළද පොල තුල නවමු වෙනසක් සිදුකරමින් පාරිබෝගිකයන්ගේ සෞඛ්‍ය යහපැවැත්ම උදෙසා පසුගියදා හදුන්වාදෙනු ලැබූ
සුඛෝපභෝගී හා ආකර්ෂණීය පෝසිලේන් පිඟන් භාණ්ඩ සඳහා කීර්තිමත් නාමයක් හිමිකර ගෙන තිබෙන දංකොටුව පෝසිලේන් පීඑල්සී මෙරට පෝසිලේන් වෙළද පොල තුල නවමු වෙනසක් සිදුකරමින් පාරිබෝගිකයන්ගේ සෞඛ්‍ය යහපැවැත්ම උදෙසා පසුගියදා හදුන්වාදෙනු ලැබූ
ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 රෝගය ව්‍යාපත්වීමත් සමගින් එයින් ආරක්ෂාවිම වෙනුවෙන් ගත හැකි පියවර පිළිබඳව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.
නිවසක අමුත්තන් එකතුවෙන, ප්‍රිය සම්භාෂණයේ යෙදෙන වඩාත් ආකර්ෂණීය ස්ථානය සාලය වන නමුත්, නිවැසියන්ව එකම ස්ථානයකට කේන්ද්‍ර කෙරෙන ඔවුන්ගේ සියලු සාකච්ඡාවලට අවකාශයක් තනන්නේ එම නිවසේ කෑම කන ස්ථානයයි. එය දෙස් විදෙස් භේදයකින් තොරව ලෝකයටම පොදු වූ තත්ත්වයකි.
අතීතයේ විශාල භූමියක නිර්මාණය වූ තනි තට්ටුවේ නිවාස සංස්කෘතිය නාගරීකරණයත් සමග ක්‍රමයෙන් වෙනස් වන්නට විය. ඉඩම් කැබලි වීම හා ඉඩම් මිල ඉහළ යාමත් සමග කුඩා ඉඩම්වලට සීමා වීමත්, තට්ටු නිවාස ක්‍රමය ජනප්‍රිය වීමත් සිදුවිය.
නිවසක් හරහා වාතාශ්‍රය ගලා යාමට (Cross Ventilation) මැද මිදුලක් නිර්මාණය වීම අතිශයින්ම සාධනීය ලෙස බලපායි. එක් පසෙකින් කොපමණ වාතාශ්‍රය ගලා ඒමට මාර්ගයක් තිබුණද අනෙක් පස ඇහිරී ඇත්නම් ඒ දෙසින් වාතාශ්‍රය ගලා ඒම නවතී.
නිවසට එන අමුත්තෙකුට සිදුකෙරන සියලු ආගන්තුක සත්කාර අතර, ඔහු එම රැඳී සිටින අවකාශය ප්‍රිය උපදවන්නේද යන්න ඉතා වැදගත් වේ. ඔහු හෝ ඇය නිවස වෙත ආකර්ෂණය වීමට හෝ ඉන් දුරස්ථකරණය වීමටද ඔබ ඔහුට හෝ ඇයට පිළිගන්වන තේ කෝප්පයේ සීනි හැඳි ගානට වඩා ඔවුන් රැඳී සිටින අවකාශයේ ජීවගුණය වැදගත් වන බව සිත්හි තබා ගන්න.
වැරැන්ඩා හෙවත් ඉස්තෝප්පුව කියන්නේ නූතන නිවාස සංස්කෘතියට ආයාසයෙන් ඈඳාගත යුතු අංගයක් වුවත්, එය අපේ රටේ සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ සම්ප්‍රදායේ අතිශය සුලබ සාධකයක් බව කිව යුතුයි. විශේෂයෙන් පර්චස් හයේ කුඩා භූමිවල සාදන නව නිවාසවලට වඩා විශාල ඉඩම්වල අතීතයේ නිර්මාණය වූ පැරණි නිවෙස්වලට ඉස්තෝප්පුවක් එක්කර ගැනීම එතරම් අපහසු කාරණයක් නොවන්නට ඇති.
කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත් මහල් ගොඩනැගිල්ල අද (07දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිසු අයිතියට පත් කෙරිණ. ආනන්ද විද්‍යාලයෙන් මෙතෙක් බිහි වූ ප්‍රථම සහ එකම විධායක ජනාධිපති රාජපක්ෂ මහතා විසින් මෙය විවෘත කිරිම ඓතිහාසික අවස්ථාවක් විය.
නිවසක ප්‍රධාන දොර කියන්නේ අතීතයේ සිටම ගෘහ නිර්මාණ ශිල්පයේ ඉතා වැදගත් අංගයක්. ජ්‍යෝතිෂය හෝ වාස්තු යන පාරභෞතික කාරණා ඇසුරෙන් සැලකුවත්, අලංකාරය හෝ මතුපිට ආකර්ෂණය පිළිබඳව නූතනවාදීව සැලකුවත් නිවසේ ප්‍රධාන දොරට හිමිවන්නේ විශේෂ වැදගත්කමක්.
“Our Homes Should Inspire Us To Go out Into The World To Do Great Things & Then Welcome Us Back For Refreshment”
හොඳින් ගබඩා කර ඇති මුළුතැන්ගෙයක වැඩ කිරීම සතුට ගෙන දෙන්නකි. කෙසේ වෙතත්, සිල්ලර බඩු සහ වෙනත් ආහාර ද්‍රව්‍ය නිසි ලෙස රැකබලා නොගන්නේ නම්, ඒවා පරණ වී හෝ නරක් වී හෝ ටික කලකට පසු නැවුම් රසය අත්විඳීමට නොහැකිවනු ඇත. ඒ නිසාම ආහාර හා වෙනත් සිල්ලර බඩු මුළුතැන්ගෙයි ගබඩාකළ යුතු ආකාරය පිළිබඳව තබන සටහනකි මේ.
අමුත්තන් නිවසට පැමිණෙන විටක ඔවුන්ගේ පළමු නිරීක්‍ෂණය එහෙමත් නැත්නම් රසවිඳීම ආරම්භ වෙන්නේ ඔබේ ගෙවත්තේ සිටය. ඒ කතාව අතීතයේදී අනිවාර්ය අංගයක් වූවාට වර්තමානයේ පර්චස් හයේ නිර්මාණය වන නිවාස සංස්කෘතියේදී සිහිනයක් පමණක්ම විය හැකිය.
ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී දුෂාන්ති මදනායක විසින් මෙහෙයවනු ලබන ‘White flower Academy’ හි කේක් නිර්මාණකරණය පිළිබඳ පාඨමාලාව සාර්ථකව නිම කළ සිසු සිසුවියන් විසින් නිර්මාණය කරන ලද කේක් නිර්මාණවලින් යුත් ප්‍රදර්ශනය හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා (19දා) බත්තරමුල්ල, වෝටර්ස් එජ්හිදී පැවැත්විණි.
ගෘහ නිර්මාණ ශිල්පයේ ව්‍යාවහාරික බසින් ’Elevation’ කියන්නේ නිවසක ඉදිරිපස පෙනුමයි. නිවැසියන් නිවස අභ්‍යන්තරයේ ජීවත් වූවාට ඒ නිවසේ අනන්‍යතාව බොහෝ විට මතකයේ රඳවන්නේ මේ කියන ඉදිරිපස පෙනුමෙන්.
වර්තමානයේදී නිවසක් යනු හිසට සෙවණක් යන මූලික අවශ්‍යතාව අතික්‍රමණය කර වාස්තු විද්‍යාව, සෞන්දර්යය, අපූර්වත්වය, එක්වූ කලා අවකාශයක් තරමට දියුණු වී තිබේ. එතුළින් තමාගේ මූල්‍ය ශක්තිය පමණක් නොව තමන්ගේ පුද්ගල අනන්‍යතාව, රුචි අරුචිකම් සේම %ඔබ කවුද^ යන්න පවා ඔබේ නිවසෙන් ප්‍රදර්ශනය වන තරමට මෙම විෂය විසිරී පැතිරී ඇති බැවින් ඔබ ඔබේ නිවස අනුන්ගේ ආශාවන් පිනවීමට නොව ඔබේ ජීවිතය පිනවිය හැකි ලෙසින් නිර්මාණය කර ගැනීමට සිහි තබා ගන්න.