Education

නූතන ඩිජිටල් ලොව තුළ Influencer Marketing ව්‍යාපාරයකට මෙතරම් වැදගත් වන්නේ ඇයි?

නූතන ඩිජිටල් ලෝකයේ ව්‍යාපාර ප්‍රචාරණයට Influencer Marketing වැදගත් වන ආකාරය මෙලෙස ගෙන එන්නේ SBS Consultants හී නිර්මාතෘ සුරන්ත සිල්වා විසිනි.

Education

අපි තාමත් කරපින්නාගෙන යන්නේ කුහක වික්ටෝරියානු දැක්ම

සිනමා ශිල්පිනියන් හා සමාජ ක්‍රියාකාරිනියන් එක්ව සංවිධානය කරන %‘කොළඹ ජාත්‍යන්තර කාන්තා චිත්‍රපට උළෙල’ මේ මස 15 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාව, ජර්මානු සංස්කෘතික ආයතනය, American Center -Colombo සහ Alliance Francaise de Kotte හිදී පැවැත්වේ. ජාත්‍යන්තර කාන්තා ක්‍රියාකාරිකයන් රැසක්ද සහභාගි වීමට නියමිත මෙම උළෙල සංවිධානය කරනු ලබන්නේ ප්‍රවීණ චිත්‍රපට සංවිධායිකා අනෝමා රාජකරුණා විසිනි. ශ්‍රී ලංකාවේ සිටින එකම ක්‍රියාකාරී චිත්‍රපට සං

Education

අපිට ලැබිය යුත්තේ අපේ සේවයෙන් අනුන් ලබන තෘප්තිය පමණයි

විටෙක අසරණයන්ට හිතවතෙකු වෙමින්ද, තවත් විටෙක අගතියට පත් දරුවන්ට මවක් වෙමින්ද මධ්‍යම පළාතේ සමාජ සුභසාධන පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරිය ලෙස දැඩි වගකීම් රැසක් හොබවන ඩී.එම්.සී.චින්තිකා ගුණරත්න මහත්මිය, ජාතික නිදහස් අරගලයට කැපවූ විරුවන් බිහි කළ ඌවවෙල්ලස්සේ වැලිමඩ සිට සුන්දර වූ කඳුකරයට පැමිණ මුල් පුටුව හොබවන කාන්තාවකි.

Education

Effective marketing attracts the right customer

අපි ගතකරන මේ මොහොතේත් ලෝකයේ කොතැනක හෝ ’Marketing’ නැතිනම් අලෙවිකරණ ක්ෂේත්‍රයේ අලුත් දෙයක් සිදුවෙමින් පවතී. ඒ තරමටම මේ ක්ෂේත්‍රය නව්‍යකරණයට ලක්වෙන්නකි. මේ ලිපිය ’අලෙවිකරණය’ දෙස සාම්ප්‍රදායිකව දකින අයගේ ආකල්ප වෙනසකට ලක්කරනු නොඅනුමානය. ඒ සඳහා මෙලෙස අප කරුණු විමසනු ලැබුවේ කථිකාචාර්ය බර්නඩීන් ජයසිංහගෙනි.

Education

මිතුරන් අහිමි වූ තීර්ථ යාත්‍රාවේ වසර ගණනාවක්

කොල්ලන් තිදෙනෙක් හා කෙල්ලන් දෙදෙනෙක්. ඔවුහු උසස් පාසලේ ඉගෙනුම ලබමින් සිටි එකම පාසලේ මිතුරන් පස්දෙනෙක් වෙති. පස්දෙනාගෙන් එකෙකුටවත් තනි සිතීමක් තිබුණේ නැත.

Education

ව්‍යාපාරයේ කීර්තිනාමය වර්ධනය කර ගැනීමට ඔබ ආයතනය කළ යුතු ක්‍රියාවන් කිහිපයක්

ව්‍යාපාරයක කීර්ති නාමය ආරක්ෂා කර ගැනීම හා එය වර්ධනය කර ගැනීම ව්‍යාපාරයකට අත්‍යාවශ්‍යම දෙයකි. ව්‍යාපාරවල යෙදී සිටින කාන්තා ඔබට මෙවර ඒ පිළිබඳ අදහස් ගෙන එනු ලබන්නේ ’Business Consultation’ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන %Small Business Strategy Consultants^හි නිර්මාතෘ සුරන්ත සිල්වා විසිනි.

Education

ඉංග්‍රීසි නිසා විදෙස් ගත සිහිනය අත නොහරින්නට PTE ගැන දැනුම්වත් වෙමු

විදේශගත වීම බොහෝ දෙනාගේ සිහිනයක්. එය අධ්‍යාපන කටයුතු සඳහා හෝ රැකියාවක් සඳහා හෝ, පදිංචිය සඳහා විය හැකියි. මෙම සියලුම අවස්ථාවන්හිදී අපට අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වනුයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඔබ සතු දැනුම පිළිබඳව බොහෝ රටවල් අවධානය යොමු කිරීමය.

Education

ෂොපිං යන්න, කන්න බොන්න, අල්ලාප සල්ලාපයේ යෙදෙන්න රැකියාවට එන කතුන්ට

කාර්යාල වේලාවේ වෙනත් වැඩවල යෙදීම විශේෂයෙන් රජයේ රැකියාවල නිරත වන අයට එල්ලවන ප්‍රධාන චෝදනාවකි. කාර්යාල වේලාව තුළ බහුලව සිදුකරන අමතර කටයුතු ලෙස නවකතා කියැවීම, මැහුම් ගෙතුම්, සාප්පු සවාරි යෑම, තැන තැන අලාප සල්ලාපයේ යෙදීම, මේක්අප් කිරීම, අනවශ්‍ය දුරකථන සංවාද ආදිය හඳුනාගත හැකිය.

Education

තමන් තමාව හඳුනාගන්න Better Than Before

අප එකිනෙකාට ආවේණික වූ විවිධ පුරුදු ඇත. ඉන් සමහරක් යහපත් පුරුදු වන අතර, බොහෝ විට අයහපත් යයි සම්මත පුරුදු එකක් හෝ දෙකක්ද අනිවාර්යයෙන්ම බොහෝ දෙනා තුළ ඇත.

Education

ආලයක අධමත්වය පෙන්වන උත්තම ආලයක කතාවක්

ආදරය සුන්දරය. උත්තරීතරය, බොහෝ මිනිසුන් ආදරය ගැන විශ්වාසය කරන්නේ එලෙසය. අඩු තරමින් ආදරය කරනා මිනිසුන් හා ගැහැනුන් එහෙම විශ්වාස කිරීමට කැමතිය. එහෙත් ඕනෑම ‘උත්තම ආලයක’ අධමත්වයක්ද පවතී යැයි කිසිවෙකු කියන්නේ නම් ඔබ එක්වරම එය පිළිගැනීමට අකමැති වනු ඇත.

Education

වසර 2020දී ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට යෝග්‍ය වන යෝජනා කිහිපයක්

වර්ෂයක ආරම්භයේ තමන්ගේ ව්‍යාපාර සාර්ථක කරගැනීමට අරමුණු කර ඇති ව්‍යාපාරික ඔබ සඳහා මෙම යෝජනා ගෙන එනු ලබනුයේ ‘Business Consultation’ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ‘SBS Consultants’හි නිර්මාතෘ සුරන්ත සිල්වා විසිනි.

Education

රැකියාවේ ස්ථාවරත්වයට වැදගත්ම කරුණු

ස්ථීර රැකියාවක් යන්න බොහෝ දෙනාගේ අපේක්ෂාවයි. තමන්ගේ පළමු රැකියා ස්ථානයේම ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට ඇතැම්හු මේ නිසාම උත්සහ දරති.කෙසේ වෙතත් ඇතැමුන් විවිධත්වය මෙන්ම අභියෝග භාර ගැනීමට ඇති කැමැත්ත නිසාම ආයතන වෙනස් කිරීමට උත්සහයක යෙදෙනු දැකගත හැකිය.

Education

අඹු සැමි ප්‍රේමයේ අපූර්වත්වය කියාපාන ’අඹු දරුවෝ’

විශ්වයේ අසිරිය කියාපාන අපූර්ව වූ සම්බන්ධයකි අඹු සැමි ප්‍රේමය. ඒ පිළිබඳව ලියැවුණු කතාන්දර අතිවිශාල ප්‍රමාණයක් ලෝක සාහිත්‍යය සහ ලාංකේය සාහිත්‍යය හදාරන විට අපට හමු වේ.

Education

පාසල් දරුවන් තුළ බහුල අකුරු පිල්ලම් භාවිතයේ දුර්වලතාව

යහපත් දෙමාපියන්ගේ මූලික අභිප්‍රාය දරුවාගේ යහපත් අධ්‍යාපනික දියුණුවයි. ඒ සඳහා ඔවුන් නොකරන කැපකිරීමක් නොමැති තරම්ය. ලංකාවේ අධ්‍යාපනික ක්‍රම‘වේදය තුළ දරුවන්ගේ කුසලතාවන් මැනගනු ලබන මූලික ක්‍රම‘වේදය %විභාග^ වේ. මෙම විභාග සඳහා උසස් ලකුණු ගත් පමණින් දරුවා සිය සමාජමය ජීවිතය සාර්ථක කර ගත්තැයි හෝ ලකුණු අඩු වූ පමණින් ඔහු අසාර්ථක වේ යැයි කිසිවෙකුට එකවර නිගමනය කළ නොහැකිය.

Education

2020 විභාග වසරක්ද ?

අනාගතය සුබවාදී කර ගැනීමට උත්සහ දරන ඔබට විභාගවලට මුහුණ දීමට නිතැතින්ම සිදුවන්නේ ජීවිතයේ බොහෝ කඩඉම් ජය ගැනීම සඳහා Paper Qualificationsවල අවශ්‍යතාව මතුවන බැවිණි.

Woman

2020 ව්‍යාපාරයකට යොදාගත හැකි ඉතා වැදගත් හා ප්‍රබල ව්‍යාපාර ක්‍රියාකාරකම - CSR

ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමේදී මෑතකාලීනව වඩාත් ප්‍රචලිත ක්‍රියාකාරකමක් බවට %CSR^ හෙවත් සමාජය හා පරිසරය වෙනුවෙන් පවතින වගකීම් හඳුනාගෙන ඒ උදෙසා ක්‍රියාත්මක වීම හඳුනාගත හැකිය. මේ ඒ පිළිබඳව %SBS Consultants^ හි නිර්මාතෘ සුරන්ත සිල්වා විසින් ගෙන එන විග්‍රහයකි.