Breaking News

සම්බන්ධන් තාවකාලිකව දේශපාලනයෙන් සමුගනියි

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා වෛද්‍ය උපදෙස් මත තාවකාලිකව ක්‍රියාකාරි දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

Character

මේගන් කාන්තා ජන්ද දිරිගැන්වීමට එක්වෙයි

එක්සත් ජනපද ජනාධිපතිවරණයට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමට කාන්තාවන් දිරිගැන්වීම සඳහාවූ සාදයකට සසෙක්ස් ආදිපාදවරිය වන මේගන් මාර්කේල්ට ආරාධනා ලැබී ඇති බව වාර්ථාවේ.

Character

හෙදියක හෙළිකරන හිත කම්පා කරවන සැබෑ අත්දැකීමක්

’’මේ රැකියාව වේදනාකාරියි. සිත කම්පාවට පත් කෙරෙන්නක්. සමහර අවස්ථාවල මට හිතිල තියෙනවා මමත් සමහර මරණවලට යම් ආකාරයකින් වගකිව යුතුයි කියලා’’

Opinion

කෝවිඩ් පාලනය කිරීමේදී කාන්තා නායිකාවන් විශාල කාර්යභාරයක

(LONG READS) තායිවානය මූලික ක්‍රියාමාර්ග මගින් කොරෝනා වසංගතය කෙතරම් සාර්ථකව පාලනය කර ඇත්ද යත්, ඔවුන් දැන් යුරෝපා සංගමයට සහ වෙනත් රාජ්‍යයන්ට උපකාර කිරීම සඳහා මුහුණු ආවරණ මිලියන ගණනක් අපනයනය කරයි

Breaking News

කිරුළ පසෙකලා රෝහලට පැමිණි එංගලන්ත රූ රැජිණ

විසි පස් හැවිරිදි භාෂා මුකර්ජි එංගලන්ත රූ රැජිණ ලෙස 2019 වර්ෂයේ කිරුළු දැරූ සුරූපිනියයි. පසුගිය දෙසැම්බරයේ පැවති ලෝක රූ රැජිණ තරගයට එංගලන්තය නියෝජනය කරමින් සහභාගී වූ ඇය කනිෂ්ඨ වෛද්‍යවරියක ලෙස ගත කළ වෘත්තීය ජීවිතයට විවේකයක් ලබාදුන්නේ රූ රැජිණක් ලෙස සිදුකළ යුතු පුණ්‍ය කටයුතු වල යෙදීම වෙනුවෙනි.

Character

ගැහැනිය කාටවත් බියව ජීවත් විය යුතු නැහැ - - Nadeepa Ranasinghe

ඇය නීතිඥවරියක්, හිටපු යුද සෙබළියක්, රූපවාහිනී නිවේදිකාවක්, ජීවිතය වෙනස් කරන පෞරුෂ සංවර්ධන උපදේශිකාවක්. බිරිඳක්, මවක් මෙන්ම සුන්දර ගැහැනියක්. 2018 විශ්ව විවාහක රූ රැජින තරඟ බ්ම නියෝජනය කරන්නට වරම් ලද Mrs. Sri Lanka කිරුළ දැරූ ඇය විශ්මිත ගැහැනියක නිසාම ’Wonder Woman’ ඉඩ ඇයට මෙසේ වෙන්විය.

Character

රාජකාරිය පැත්තෙන් ගත්තොත් මගේ ආයතනය ගැන මම බොහොම ඉහළින්ම තෘප්තිමත්

මධ්‍යම පළාතේ ආදායම් කටයුතු නියාමනය පිළිබඳ මූලික වගකීම දරන ඇය මධ්‍යම පළාත තුළ කටයුතු කරමින් ජනතාව සහ රජය අතර සම්බන්ධීකරණයෙහි නියැළෙන මුල් පුටුව හොබවන කාන්තාවකි. මධ්‍යම පළාත් ආදායම් කොමසාරිස් ධුරය දරමින් එහි මුල් පුටුවේ කටයුතු කරන අජන්තා පෙරේරා (Bcom, Special, kelaniya. Revenue Service ) මහත්මියගේ අතීත මතකයන් අතරින් බ්ඳකි මේ.

Character

මම වැඩ නියම කරන තුරු බලා නොසිට වැඩ හදාගෙන වැඩ කරන කෙනෙක්

ජාතික උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවේ ශාකාගාරය යනු මෙරට ශාක සංරක්ෂණයෙහි ජාතික වගකීම දරන එකම ආයතනය යැයි පැවසුවහොත් එය නිවැරදිය. එම ආයතනයේ වගකිවයුතු කාර්යභාරය වෙනුවෙන් මුල් පුටුව හසුරවනුයේද කාන්තාවකි. ඇය, එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය සුභානි ඩබ්ලිව් රණසිංහ මහත්මියයි.

Character

ලැබෙන අවස්ථා හැම එකක්ම ඔබේ දියුණුවට, ඒ නිසා හැම බාධාවක් මැදින් ඒ අවස්ථාවන් භාර ගනිමු

ලංකාවේ පැරණිම ගුරු පුහුණු ආයතන අතර ප්‍රධාන තැනක් ගත් එදා පේරාදෙණිය ඉංග්‍රීසි ගුරු විද්‍යාලය අද පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය බවට වෙනස් වී තිබේ. රටේ හෙට දවසේ අත්පොත තබන දරුවන් වෙනුවෙන් ගුරු පුහුණුව ලබාදන මෙහි පීඨාධිපතිනිය ලෙස කටයුතු කරමින් මුල්පුටුව හොබවනුයේද කාන්තාවකි. ඇය නමින් ඕ.පී.එම්.රම්‍යා මහබෝධි මහත්මියයි.

Character

මම හිතන්නේ අපි යම් වෘත්තියක යෙදෙනකොට වෘත්තීයමය විය යුතුයි

එදා උයන්වත්ත ගුරු විද්‍යාලය ලෙස හැඳින් වුණ, අද මතු පරපුර වෙනුවෙන් වසරකට ගුරු සිසුසිසුවියන් දහස් ගණනාවකට අධ්‍යාපනය ලබාදෙන මහනුවර, පොල්ගොල්ල මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපතිනිය ලෙස මුල් පුටුව දරනුයේ ශ්‍රීමතී සමරකෝන් මහත්මියයි.

Character

නොහැකියාව සහිත බැරි මිනිසුන්ගේ ප්‍රහාර අභියෝග ජිවිතයේ අධිෂ්ඨානය බවට පත්කර ගත්තා

“විශ්‍රාම ගන්නට දවසක් තියා හෝ මම මේ දෙපාර්තමේන්තුවේ ඉහළම තනතුරකට පත්වෙනවා යැයි තීරණය කළේ මගේ වෘත්තීය ජීවිතය තුළ නොහැකියාව, ඇති නැතිබැරි මිනිසුන්ගෙන් එල්ලවූ ප්‍රහාර, අභියෝග නිසාමයි. මම දැන් ඒ අභියෝගය ජයගත් කෙනෙක්..,*

Character

සුදුසුකම් තියෙනවා නම් තනතුරු හොයාගෙන යන්න අවශ්‍ය නැහැ 

ඇය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික් තුනක පරිපාලන කටයුතු විමසිය යුතුය. මධ්‍යම පළාත් සභාවේ මහ පුටු කිහිපයක් ඇති අතර, එහි ඉහළින්ම ඇති ලේකම් ධුරය දරන කාන්තාවක ලෙස කුමුදු කරුණාරත්න මහත්මිය ජනතාවගේ ආදරය දිනාගත් කාන්තාවකි.

Character

දියුණුවේ සහ සාර්ථකත්වයේ රහස අධිෂ්ඨානය පරිත්‍යාගය සහ කැපවීමයි

කට ඇති පුතාත්, රුව ඇති දුවත් සම්පතකැයි එදා ගැමි වහරේදී පැවසුවද කටත්, රුවත්, උගත්කමත් ඇති කාන්තාවන් අතර ඇයට හිමිවනුයේ සුවිශේෂි තැනකි. ඒ ඇය තම ක්‍ෂේත්‍රයන් තුළ කෙටි කාලයත් තුළ දක්වා ඇති දක්ෂතා හේතුවෙනි.

Character

සුදුසු තැනින් හරියට පටන් අරගෙන එය අවසානය දක්වා ගෙනියන්න

කන්ද උඩරට රාජ්‍යයේ ජනතාවගේ දෙසිය වසරක අහිමිවී ගිය සාධාරණයට යුක්තිය ඉටුකර දීමට රජය ගන්නා උත්සාහයේදී කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයක් ඒ සඳහා ස්ථාපනය විය. එම භාරදූර වගකීම සමග එකී ඉතිහාසය තුළ අහිමි වී ගිය අපේ සම්පත් ප්‍රතිනිර්මාණය කිරීමේ වගකීම දරන රාජ්‍ය මණ්ඩලයේ මුල් පුටුව හොබවනුයේද කාන්තාවකි.

Character

මේ තනතුරට කාන්තාවන් බය වුණත් මම එයට කැමති වුණා

&එකා සැමටත් සැම එකාටත් යනුවෙන්* දශක නවයක් තිස්සේ ඇසෙන සමුපකාර ව්‍යාපාරයේ මධ්‍යම පළාතේ මුල් පුටුව හොබවමින් සමුපකාර සංවර්ධන කොමසාරිස් සහ සමිති රෙජිස්ට්‍රාර් ලෙස කටයුතු කරන චමිලා අතපත්තු (SLAS), BA. මහත්මිය අභියෝග හමුවේ මුහුණදෙමින් තම කටයුතුවල නිරතවන තැනැත්තියකි.

Character

ලැබෙන දෙයින් සතුටු වුවත් ජීවිතයට ඉලක්කයක් තිබිය යුතුයි

උපන් රටේ නැතිබැරි මිනිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක සමාජ සුභසාධන ව්‍යාපෘති අතර සමෘද්ධිය යනු මේ වනවිට ජාතික මට්ටමේ යෝධ රාජ්‍ය ව්‍යාපෘතියකි. මහනුවර දිස්ත්‍රික්කයේ සමෘද්ධි අධ්‍යක්ෂවරිය ලෙස මුල් පුටුව හොබවන්නේද කාන්තාවකි. ඇය කුමුදුනී ප්‍රේමචන්ද්‍ර මහත්මියයි.

Character

මිනිසුන්ගේ සැබෑ ඕනෑ එපාකම් කියලා දකිනකොට පුදුම සතුටක් දැනෙනවා

අඩුම තරමින් දිනකට ලක්ෂ තුනකට වැඩි සංඛ්‍යාවක් පැමිණෙන සහ නේවාසිකයන් ලක්ෂ එකහමාරක ජනගහනයක් පදිංචි සුන්දර මහනුවර මහ නගරයේ පරිපාලන කටයුතු හිතට ගත් දිලීපා රූපානි පියදාස මහත්මිය SLAS.(Class1), Msc(Australia), Msc(Bio Technology),Bsc(Sp) botany එහි නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරිය ලෙස කටයුතු කරයි.

Character

තියෙන ඉඩක රැඳිලා තමන්ට පැවරුණු රාජකාරිය කළා නම් ලැබිය යුතු දේ නියම වෙලාවට ලැබෙයි

ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන අතර පේරාදණිය, හග්ගල, ගම්පහ, හෙනරත්ගොඩ වශයෙන් නම් කියවෙන විට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ඇයගේ නමට සුවිශේෂී තැනක් හිමි වේ. ඇය මෙරට උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් පළමු කාන්තාවද වෙයි. ඒ මල් සහ පැළෑටි සමග රාජකාරිය කරන ආචාර්ය සෙලෝමි අරුණාචලම් ක්‍රිෂ්ණරාජ් මහත්මියයි.

Character

මම, මම විය යුතුයි. ඔබ, ඔබ විය යුතුයි. මම ඔබ වීම හෝ ඔබ මම වීම අලුත් මිනිසෙකු බිහිවීමට බාධාවක්

විවිධ ක්ෂේත්‍රයන්හි ඉටුකරන සේවය තුළින් එයින් ජීවිතයේ තෘප්තිය ලබන ස්වර්ණා පෙරේරා (BA, SLAS) මහත්මිය මධ්‍යම පළාත් සභාවේ සංස්කෘතික අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි. අපේකම සමග බැඳුණු ඇයගේ සරල ජීවිතය මම, මම විය යුතුයි යන සිතිවිල්ල තුළ නව නිර්මාණශීලී මගකට යොමු වන ඇයට සවන් දෙමු.

Character

ටීම් එකක් හැටියට රාජකාරිය කළා, මම බලන්නේ ඒ ආදර්ශය මගේ රාජකාරියට ගළපන්න

සුන්දර කඳුකරයට සැලසුම් කරන සංචාරයකදී පේරාදෙණිය මල්වත්ත කාටත් කියැවෙන සුන්දර තැනකි. අක්කර සිය ගණනාවක පැතිර පවත්නා භූමියක විවිධ වූ කාර්යමණ්ඩලයේ සිය ගණනක් සහ ගහ කොළ පැළෑටි දසදහස් ගණනක් සමගින් එම රාජකාරියේ පරිපාලන මුල් පුටුව පැවරී ඇත්තේද කාන්තාවකටය.

Character

අනාගතයේදී මම කාන්තා ව්‍යවසායිකාවන් බලගන්වන්න කටයුතු කරනවා - ආචාර්ය කල්පනා අඹේපිටිය

අධ්‍යාපන පර්යේෂණ කලාව, සමාජ දේශපාලන ක්‍රියාකාරීත්වය, පරිසරය හා සමාජයීය ස්වේච්ඡා සහභාගිත්වය යන අංශයන්හි ඇය ලබාදී ඇති දායකත්වය අද්විතීයය. ඒ නිසාම ඇයට දේශීයව හා ජාත්‍යන්තර මට්ටමෙන් හිමිවූ තනතුරු සන්නාම හා සම්මාන රැසකි. පසුගිය පෙබරවාරි 17 වැනිදා ඉන්දියාවේ මුම්බායි නගරයේ පැවැති හත්වැනි ලෝක කාන්තා නායකත්ව කොංග්‍රසයේදී පුරෝගාමී කාන්තා නායකත්වය යන සම්මානය ඇය අප රටට දිනා දුන්නාය.

Character

අපි හැමෝම Brand එකක් - ශෙරීන් සුධර්ණි පෙරේරා

ඇය මෙරට බැංකු, මූල්‍ය සහ රක්ෂණ ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක විධායක ශ්‍රේණියේ නිලතල දරා ඇති තැනැත්තියකි. වර්තමානයේ ඇය Faculty of Grooming and Etiquette නම් උපදේශන ආයතනයේ නිර්මාතෘවරිය වශයෙන් කටයුතු කරනු ලබයි. ඇය පැමිණි ගමන්මග පෙරළිකාර නිසාම අද Wonder Woman කවරය ඇය වෙනුවෙන් වෙන්විය.

Character

අපිරිසුදුයි, කැතයි, අඳුරුයි කියලා හන්වඩු ගහන ගොවිතැනට වෙනසක් කරන්න මම කැමතියි - උදාරා සංකල්පනී

මියුරු ගීතයක් මුමුණමින් ඇය තමන්ගේ වගාව වෙනුවෙන් පස සකස් කරනුයේ යන්ත්‍ර සූත්‍ර පවා තනිව ක්‍රියාත්මක කරමිනි. ඇතැම් අවස්ථාවල වගා භූමියේ ඇගේ තනියට සිටිනුයේ සිය සුරතලා වන ලකී පමණකි. සති අන්තයේදී ඇය තම පුතණුවන් හා සැමියා සමග ආදරණීය මොහොතක් ගතකරන්නේද මෙම වගා භූමියේමය.

Character

බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා සසුන් ගතවූ හිටපු රූ රැජින

වියට්නාමයේ ෆු ක්වොක් දූපතේ උපත ලැබූ බෞද්ධ සම්භවයක් සහිත පවුලක දියණිය වූ බිච්ලියන් පසුව ඇමරිකාව බලා සංක්‍රමණය විය. ඇමරිකාවේදී සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් බවට පත් වන ඇය පසුව ජාත්‍යන්තර රූ රැජින ලෙසින් අභිෂේක ලැබුවාය.

Character

ලොව පළමු වරට ‘ආශිර්වාද රන් පෙන්ඩන්’ 06ක් හඳුන්වා දෙයි

බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ආශිර්වාදාත්මක, මහත් ඵල, මහානිසංස පිරිත් දේශනාවන් මගින් බල ගන්වන ලද මහානුභාව සම්පන්න ආශිර්වාද රන් පෙන්ඩන හයක් ලොව ප්‍රථම වරට හඳුන්වා දෙන්නට ‘ස්වර්ණමහල්’ ආයතනය පසුගියදා කටයුතු යොදා තිබිණි.

Character

තමන්ට තමන්ව විශ්වාස නම් ඕනෑම දෙයක් කුඩාවට ආරම්භ කර දියුණු විය හැකියි - ශ්‍රිවන්ති අමරසිංහ

රෙදිපිළි ස්වභාවිකව වර්ණ ගැන්වීම නව මානයකට රැගෙන යමින් මලකඩවලින් රෙදිපිළි මත රටා මැවීම ලෝකයට හඳුන්වා දීමට සමත්වූ ඇය නමින් ශ්‍රිවන්ති අමරසිංහය. ‘Rust Diaries’ නමින් නව විලාසිතාවන් හඳුන්වා දෙන ඇය එක්සත් රාජධානියට අනුබද්ධිත තොරතුරු තාක්ෂණික ව්‍යාපාරයක ශ්‍රී ලංකා කළමනාකාරිනිය වශයෙන් කටයුතු කළාය.

Character

ගැටලුවක් හෝ ගැටලුවක් රැගෙන එන සෑම පුද්ගලයෙක්ම අපිට ගුරුවරයෙක් - තාරු පරණවිතාන

“දැන් මට වයස අවුරුදු 31ක්. මම ඉතාම පොඩි කාලයක් තුළ විශාල ගමනක් ගිය කෙනෙක්. මම බිරිඳක්, මවක්, මනෝ විද්‍යාඥවරියක්, ව්‍යාපාරිකාවක්, කථිකාචාර්යවරියක්. තවත් ආකාරයකට තවමත් ඉගෙන ගන්නා ශිෂ්‍යාවක්. මේ සෑම භූමිකාවක්ම සාර්ථකව, සමබරව කර ගැනීමට මට හැකියාව සහ පෞරුෂය පවතිනවා. ඒ වගේම මේ සෑම භූමිකාවකටම මම අතිශය ආදරය කරනවා.

Character

අපේ සාර්ථකත්වයේ කතාව අපිම ලියාගත යුතුයි - බර්නඩීන් ජයසිංහ

ඇය තාරුණ්‍යෙය් සිටියද අධ්‍යාපනික වශයෙන් හා වෘත්තීමය වශයෙන් දිගු දුරක් ගමන්කර සිටිනුයේ තමා තුළ පවතින දූරදර්ශී භාවය හා අප්‍රහිත කැපවීම නිසාමය. ඇයව රටක් හඳුනන්නේ සම්මානනීය ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස වුවද ඇය නියැළෙන වෘත්තීය හා ඇය කටයුතු කරන ක්ෂේත්‍රයන් සැබවින්ම වෙනස්ය.