School

ඔබේ දරුවාට භාෂා ත්‍රිත්වයෙන්ම පරිගණක දැනුම ලබාදෙන ආයතනයක්

පරිගණක සාක්ෂරතාව වර්තමානය වන විට අපට නැතිවම බැරි දෙයක් බවට පත් වී අවසන්. විශේෂයෙන් පාසල් අධ්‍යාපනය තුළත් පරිගණක දැනුම ලබාදෙන්නේ මේ නිසාමයි. 2019 වර්ෂයේ සිට 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා තොරතුරු තාක්ෂණ විෂය අනිවාර්ය කර තිබෙන්නේ පරිගණක සාක්ෂරතාව ඒ තරම්ම වැදගත් වන නිසාමයි.

School

පාසල් කාන්තා ක්‍රිකට් අංශයෙන් ලංකාවේ අංක එකේ රැඳී සිටින ‘ගාල්ල රජ්ගම දේවපතිරාජ ජාතික විද්‍යාලය’

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් දේවපතිරාජ ජාතික විද්‍යාලය යනු වසර සියයක් තරම් දිගු ඉතිහාසයක් පවතින පාසලකි. දරුවාට පාසලක් තුළින් මෙවර අප ගෙන එනුයේ එම විද්‍යාලය පිළිබඳ සටහනකි.

School

දරුවාගේ අසාමාන්‍ය ආවේගශීලීබව රෝගයක්ද?

දරුවන්ගේ ආවේගශීලීභාවයන් ඇතැම් දෙමවුපියන්ගේ සිතට මහත් කනස්සල්ලක් මෙන්ම පීඩාවක් එක්කරන්නකි. විශේෂයෙන් මුරණ්ඩු නැතහොත් චණ්ඩ ගති ස්වභාවයන් පෙන්නුම් කරන දරුවන් හේතුවෙන් මවුවරු දැඩි මානසික පීඩනයකට ලක්වෙති.

School

උසස් පෙළ විෂයයන් තෝරාගත යුත්තේ මෙහෙමයි

අනාගතයේ තමන් නියැළෙන්නට සිහින දකින වෘත්තිය හෝ තමන්ගේ අරමුණ වෙනුවෙන් එලෙස උසස් අධ්‍යාපනය පිළිබඳ තීරණ ගැනීමට සිතන ඔබටත්, තමන්ගේ දරුවාගේ අරමුණ කරා යන ගමන් මග පෙහෙළි කරන දෙමවුපියන් වන ඔබටත් නැගෙන ගැටලු කිහිපයකට අප මෙලෙස පිළිතුරු ගොනුකරනු ලැබුවෙමු.

School

ඔබේ දරුවාට අනාගත ලෝකයට නිදහසේ පියමනින්නට සවිය ලබාදෙන පෙරපාසලක්

පෙර පාසල, දරුවෙකු පන්ති කාමරයකට කොටු කරන, කාල සටහනකට කොටු කරන තැනක් බවට පත්වන්නේ නම් දරුවාට එය වඩාත් නීරස වන්නට ඇති හැකියාව ඉතා ඉහළය. එසේ නොවී නිදහසේ අනාගත ලෝකයට විශිෂ්ටයෙකු ලෙස පියමනින්නට ශක්තිමත් පදනමක් ගොඩනගන ස්ථානයක් බවට පෙරපාසලක් පත්වන්නේ නම් එය දරුවාට වඩාත් සුන්දර ස්ථානයක් බවට පත්වනු නොඅනුමානය.

Woman

දරුවන්ෙග් පරිගණක චින්තනය හා ඩිජිටල් කුසලතා වර්ධනයට

21 වැනි සියවස ජය ගැනීමට නම් නිර්මාණශීලීත්වය, පරිගණක චින්තනය හා කේතීකරණය (coding) මෙන්ම ඩිජිටල් කුසලතා සහ නව නිපැයුම් මානසිකත්වයක් දරුවන්ට අත්‍යවශ්‍ය වේ. සිංගප්පූරුවේ මූලස්ථානය පිහිටි Create Lab එවැනි කුසලතා වර්ධනය කරගැනීමට අත්‍යවශ්‍ය මෙවලම් හා පහසුකම් සපයන ආයතනයකි.