Fashion

හොංකොං රූ රැජින කිරුළ ජයගත් ස්කොට්ලන්ත හෙදිය

ස්කොට්ලන්තයේ උපන් ලීසා මේරි ටිසේ නමැති හෙදියක මෙවර හොංකොං රූ රැජින කිරුළ ජය ගෙන තිබේ. 48 වැනි වරට පැවැත්වූ හොංකොං රූ රැජිනිය තෝරා පත් කරගැනීමේ උත්කර්ෂවත් රාත්‍රිය පසුගියදා නිමාව දුටු අතර ලීසා ’Miss Photogenic ’ අනු අංශයේ ජයද ඇය සතු කර ගත්තාය.

Fashion

The 2020 MTV VMAs red carpet

ඇමෙරිකාවේදී වාර්ෂිකව පවත්වනු ලබන MTV Video Music Awards මෙවර පවත්වනු ලැබුවේ ගෝලීය වසංගත තත්ත්වයක් පවතින වටපිටාවකය.

Fashion

කෝවිඩ් කාළේ බියුටි පැජන්ට්

කෝවිඩ් 19 වසංගතය ලෝකයම වෙනස් කරලා. දැන් හැම රටකම පාහේ මුව ආවරණ පැළදීම අනිවාර්යයි.කෝවිඩ් වසංගතය තවමත් ලෝකයෙන් තුරන්වෙලා නොතිබුණත් ලෝකයම දැන් කෝවිඩ් සමග ජීවත් වෙන්න පටන් අරන් ඉවරයි.

Fashion

මුඛ ආවරණ විලාසිතා

මුඛ ආවරණ පැලඳීම මෙම අවස්ථාවේ අවශ්‍යද නැද්ද යන්න පිළිබඳව මත දෙකක් අප රටේ ඇතිවෙමින් පවතී. කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල් මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කර ඇත. එවන් පසුබිමක විවිධ මෝස්තර රටා මැවුණු මුඛ ආවරණ විලාසිතා කිහිපයක් අන්තර්ජාලයේ හා සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී. මේ මියෙන්මාර වෙබ් අඩවියක පළ වූ එවන් විලාසිතා කිහිපයකි.

Fashion

Bangalore Fashion Week 2020

ඉන්දියාවේ පවත්වනු ලබන තවත් සුප්‍රසිද්ධ විලාසිතා සතියක් පසුගිය සතියේ නිමාව දුටුවා. විසි දෙවැනි වරට සංවිධානය වූ Bangalore Fashion Week නම් එම විලාසිතා සතිය බැංගලෝරයේ Oterra හෝටල් පරිශ්‍රයේදී මෙලෙස උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.

Fashion

The Moschino Fall @ Milan Fashion Week 2020

ප්‍රංශයේ මිලාන්හි පසුගිය සතියේ නිමාව දුටු ’Milan Fashion Week 2020’ සඳහා ප්‍රංශ සාම්ප්‍රදායික විලාසිතා එකතුවක් ගෙන එන්නට ලොව ඉහළ පෙලේ විලාසිතා සන්නාමයක් වන ’Moschino’ උත්සහ දරා තිබුණි.

Fashion

LAKMÉ FASHION WEEK SUMMER/RESORT 2020

ප්‍රමුඛ පෙළේ රූපලාවණ්‍ය සන්නාමයක් වන ’Lakme’ මගින් වාර්ෂිකව සංවිධාන යකරනු ලබන විලාසිතා සතිය පසුගියදා ඉන්දියාවේ මුම්බායි නුවරදී නිමාව දුටුවේය. ජනප්‍රිය බොලිවුඩ් තරුද එක්වූ එම විලාසිතා සතිය උත්කර්ෂවත් වූයේ මේ පරිද්දෙනි.

Fashion

SLAHAB 23rd National Awards

ශ්‍රී ලංකා කේශාලංකරණ හා රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සංගමය මගින් 23 වැනි වරට සංවිධානය කළ ජාතික සම්මාන උළෙල පසුගියදා කොළඹ ගලදාරි හෝටල් පරිශ්‍රයේදී පවත්වනු ලැබිණි. මේ එහිදී විවිධ ඉසව් යටතේ තරගකරුවන් සිය දස්කම් දැක්වූ ආකාරයයි.

Fashion

ඔබගේ මංගල දින ඡායාරූප ‘Wonder Woman’හි පළකර ගැනීමට අවස්ථාවක්

2020 වර්ෂයේ ජුනි මස සිට අගෝස්තු මාසය දක්වා කාලයේ පැවැත්වීමට නියමිත ඔබගේ අති උත්කර්ෂවත් විවාහ මංගල්‍ය දා ඡායාරූප ‘අද’ ජාතික පුවත්පතෙහි Wonder Women අතිරේකයේ පළ කරගැනීමටත්, ඔබගේ මංගල ඡායාරූපයක් කවරයේ පළ කරගැනීමටත් ඔබටත් වටිනා අවස්ථාවක්.

Fashion

New Jewelry Trends to Try in 2020

2020 වර්ෂයේ වඩාත් ජනප්‍රිය ආභරණ විලාසිතාවන් වනු ඇති බවට විලාසිතා නිර්මාණකරුවන් අනාවැකි පළ කරණු ලබන විලාසිතා පෙළකි මේ.

Fashion

තායිවානයේ තරුණ සිත් පැහැරගත් අවුරුදු හැටතුනේ ආච්චි

චෙන් මයිෆෙන්, හැටතුන් හැවිරිදිව සිටියත් Hottest aunt in Taiwan ලෙස ඇයව මාධ්‍ය හඳුන්වන්නේ ඇයගේ සුන්දර පෙනුම නිසාමයි. ලූනාර් අලුත් අවුරුද්ද වෙනුවෙන් බැබළෙන විලාසිතාවකින් සැරසී ඇය තම ෆේස්බුක් පිටුවේ පළකළ ඡායාරූපයට ලද ප්‍රතිචාරනම් අතිමහත්. මේ වන විට ඇයගේ ෆේස්බුක් පිටුවේ අනුගාමිකයින් මිලියන අඩක ප්‍රමාණයක් එක්ව සිටින්නේ ඇයගේ තරුණ පෙනුමට වශී වීම නිසායි.

Fashion

Paris Fashion Week

විලාසිතා ලොව ප්‍රමුඛ විලාසිතා සතියක් වන පැරිස් විලාසිතා සතිය පසුගිය සතියේ ප්‍රංශයේදී පවත්වනු ලැබිණි. මේ එහිදී ලොව ප්‍රවීණ හා ජනප්‍රිය විලාසිතා නිර්මාණකරුවන් විසින් නිර්මාණය කළ විලාසිතා ලොව සුපිරි නිරූපිකාවන් විසින් ප්‍රදර්ශනය කළ අයුරුය.

Fashion

Sri Lanka’s most prestigious Bridle exhibition will be held on Mid February

මෙරට පැවැත්වෙන ප්‍රමුඛතම මංගල ප්‍රදර්ශනය වන ‘The wedding Show’ මෙවර 13 වැනි වරට කෙළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පෙබරවාරි මස 14,15,16 යන තෙදින තුළ පැවැත්වීමට නියමිතය.

Fashion

Berlin fashion Week FW20

ජර්මනියේ පැවැත්වෙන බර්ලින් විලාසිතා සතිය ජනවාරි 13 වැනිදා ආරම්භ විය.

Woman

All that glitters

හොලිවුඩයේ දැවැන්තම සම්මාන උළෙල වන %Golden Globes^ සම්මාන උළෙල මෙවර පවත්වනු ලැබුවේ 77 වැනි වරටය.

Woman

Love makes a house a home

නව අවුරුද්දේ ඔබේ නිවස අලංකාර කර ගැනීමට “අලංකාර ගැලරි“ වෙතින් නවතම ගෘහ භාණ්ඩ මාදිලියේ රැසක් හඳුන්වා දී තිබේ. එහිදී නවතම මාදිලියේ සෝෆා වර්ග, කෑම මේස, පුටු, නිදන ඇඳන් විශේෂ වේ.