Health

ඩිම්බකෝෂයේ තිබූ කිලෝ පනහක ගෙඩියක් සාර්ථකව ඉවත් කරයි

කාන්තාවකගේ ඩිම්බකෝෂයක අසාමාන්‍ය අයුරෙන් හටගත් කිලෝග්‍රෑම් 50.8ක්වූ විශාල ගෙඩියක් ( ටියුමරයක්) සැත්කමක් මාර්ගයෙන් සාර්ථකව ඉවත් කිරීමට හැකිවූ බව ඉන්දියාවේ දිල්ලි නුවර ඉන්ද්‍රප්‍රාශ්ත ඇපලෝ රෝහලෙන් වාර්ථා වේ.

Opinion

මිනිසාට වැළඳෙන පළමු කොරෝනා වෛරසය සොයාගත් ස්කොට්ලන්ත බස්රථ රියදුරුගේ දියණිය

(LONG READS)කොවිඩ් -19 වෛරසය ලෝකයට නව වෛරසයක් නමුත් එහි ප්‍රධාන වෛරස් කාණ්ඩය වන කොරෝනා වෛරසය හඳුනා ගැනීම පිළිබඳ අතීතය සොයා බලන විට ජූනි අල්මේදා යන නාමය හමුවෙයි

Health

Cosmetics ගැන දැනගත යුතු විශේෂිත දෑ

රූපලාවණ්‍ය නිෂ්පාදන යැයි පවසන ක්ෂණයෙන් අපට මතක් වන්නේ තොල් ආලේපන, ඇස් මත තවරන වර්ණ ආදියයි. නමුත් Cosmetic යන්නෙන් අප නොසිතන, දෛනිකව භාවිතයට ගන්නා බොහෝ නිෂ්පාදන විග්‍රහ කෙරෙයි.

Health

උපත් ආබාධයන් ආබාධයක් කර නොගන්නට

ළමා පරපුර රටක, ලෝකයක අනාගතයයි. ලොවක් ලස්සන කිරීමට නිරෝගීමත් ළමා පරපුරක් බ්හිවීම අත්‍යවශ්‍යය. වර්තමානයේදී ලෝකයේ බ්හිවන දරුවන්ගෙන් යම් ප්‍රතිශතයක් උපත් ආබාධයන්ගෙන් පෙළෙති. මෙම උපත් ආබාධයන් ඇතිවීමට ගර්භිණී සමයේදී මව ජීවත්වන වටපිටාව, ඇගේ ජීවන ක්‍රියාකාරකම් සහ ආශ්‍රය කරන පුද්ගල සම්බන්ධතා සහ ක්‍රියාවන් තදින්ම බලපානු ලබයි.

Health

ඔබත් අධි ස්ථූලතාවෙන් පෙළෙනවාද?

ඔබගේ දේහ බර (Body weight) ප්‍රශස්ත මට්ටමේ ඇතිදැයි දැනගන්නේ කෙසේද යන්න පිළිබඳ සලකා බැලුවහොත් මෙය පුද්ගලයකුගේ ‘BMI’(Body Mass Index) අගය ගණනය කිරීමෙන් පහසුවෙන් නිර්ණය කළ හැකිය. මෙමගින් එම තැනැත්තා හට උසට සරිලන බරක් ඇතිදැයි නිගමනය කළ හැකිය.

Health

හදවතට දෙන ආදරය මොළයටත් දෙන්න

ආඝාතය, යනු ලෝකය පුරාම මිනිසුන්ට මරණය කැඳවන රෝග අතරින් තුන්වැනි ස්ථානය ගත් රෝගය බවට පසුගිය වර්ෂයේ නම්කර තිබුණ අතර, එය 2020 වර්ෂය වනවිට දෙවැනි ස්ථානයට පත්ව තිබේ. එමෙන්ම වැඩිහිටියන් ආබාධයට ලක්කරන ප්‍රධානතම හේතුව වන්නේද ආඝාතයයි.

Health

ව්‍යායාමය පහසු කරන Playmore

ව්‍යායාම්වල යෙදීම නිරෝගිමත් ජීවිතයකට අත්‍යාවශ්‍ය වන කරුණකි. නමුත් ව්‍යායාම් කිරීම අත්‍යාවශ්‍ය යැයි කියන නිසාම බොහෝ දෙනා එය ඔළුවට අනවශ්‍ය බරක් බවට පත්කරගනී. නමුත් ව්‍යායාම්වල සතුටින් යෙදීමට හැකි වටපිටාවක් පවතින විට ව්‍යායාම්වල යෙදීම සැහැල්ලුවෙන් සිදුකළ හැකිය.

Health

පැතිර යන උණ රෝගවලින් ඔබේ පවුල රැකගන්න

ඉන්ෆ්ලුවෙන්සා මෙන්ම වෙනත් උණ හා ප්‍රතිශ්‍යා රෝග මෙන්ම වෛරස් කාණ්ඩයේ රෝගද මේ දිනවල පැතිර යයි. මේ නිසාම බොහෝ දෙමාපියන් තමන්ගේ දරුවන් ඒවාගෙන් රැකගැනීම උදෙසා විවිධ පිළියම් සොයමින් ඒවා අනුගමනය කිරීමට උත්සහ දරයි. ඖෂධ වර්ග, අත්බෙහෙත් මෙන්ම විවිධ කෑම බීම වර්ග ලබාදෙමින් මවුවරුන් සැබැවින්ම උත්සහ දරනුයේ තමන්ගේ දරුවන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීමටය.

Health

අනාගතයේ ලෙඩ රෝග රැසකට ගොදුරුවන බවට නිමිති පලකරන උදරය ඉදිරියට නෙරීම

ඉදිරියට නෙරා එන උදරය මැදිවියේ දිවි ගෙවන කාටත් හිසරදයක් වී තිබුණද එය අඩු කර ගැනීමට පිළියම් සොයමින් ඒවා ක්‍රියාත්මක කරනුයේ අතළොස්සකි. ඇතැමුන් තමන්ගේ නෙරා ආ උදරය පරම්පරාවෙන් එන්නක් ලෙස පවසා හිත හදා ගන්නට උත්සහ දරයි. නමුත් සත්‍ය වශයෙන්ම ඉදිරියට නෙරන උදරය අනාගතයේ ඔබ මුහුණ දෙන සෞඛමය අවදානම පිළිබඳව ඉඟි කරන්නකි.

Health

Someone I love Was Never Born - 02

ස්වභාවික ගබ්සාවීම් නැතහොත් Miscarriage පිළිබඳව පසුගිය සතියේ ගෙන ආ වෛද්‍යමය ලිපියේ ඉතිරි කොටස මෙසේ දිග හැරේ. මේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ධම්මික සිල්වා මහතා දැක්වූ අදහස්ය.

Health

Someone I love Was Never Born

මාතෘත්වය සෑම ගැහැනියකගේම සුන්දර මෙන්ම බලාපොරොත්තු රැසක් පොදි බැඳගත් සිහිනයකි. එම සිහිනය සැබෑවන්නට පෙර වේදනාත්මක අහිමිවීම් අප අතර සිටින බොහෝ දෙනෙකු අත්දකින බව පැවසිය යුතුමය. Miscarriage හෙවත් වේදනාත්මක අහිමිවීම් පිළිබඳ මෙම සටහන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ධම්මික සිල්වා මහතා සමග සිදුකළ සාකච්ජාවක් ඇසුරෙනි.

Health

Shape Up Ladies Gym

කාන්තා ඔබ අප කවුරුත් හැඩැති සිරුරකට කැමැත්තෙමු. හැඩැති සිරුර කාන්තාවට ආභරණයකි. ඒ නිසා කාන්තාවන් සඳහාම වෙන් වූ මීගමුවේ ‘Shape Up Ladies Gym’ එක සම්බන්ධව තොරතුරු ගෙන ඒමට තීරණය කළෙමු. ඒ සඳහා එහි පුහුණුකරුවකු වන අසංක එදිරිසිංහ මහතාව සම්බන්ධ කර ගත්තෙමු.

Woman

මිරිස් කෑමේ ගුණ අගුණ

මිරිස්, ගම්මිරිස්, තුනපහ, කුරුඳු, ගොරකා ආදී ස්වාභාවික රසකාරක නැතහොත් කුළුබඩු වර්ග ශ්‍රී ලාංකිකයන් විසින් ආහාර රසගැන්වීමට යොදා ගනු ලැබූයේ ඈත අතීතයේ සිටය.

Woman

ගෙවී ගිය වර්ෂයෙන් නව වර්ෂයට උණ රෝගය රැගෙන නොයන්නට නම්

සෑමවිටම මාධ්‍ය මගින් සහ වෙනත් පාර්ශ්වයන් මගින් පුද්ගල සෞඛ්‍ය රැක ගැනීම සඳහා විවිධ උපදේශන ලබාදේ. පුද්ගල සෞඛ්‍ය බිඳ වැටුණහොත් සිය දෛනික කටයුතු සියල්ලක්ම අඩාල වන බැවින් අපද නිරන්තරයෙන් කාලීන රෝගයන් පිළිබඳව ඔබ දැනුවත් කරන්නෙමු. එබැවින් මෙම ලිපිය ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු නොඅනුමානය.

Woman

පිරිසුදු කළොත් යටිපතුල් රුව රැකෙයි සදාකල්

කකුල හෙවත් පාදය පිළිබඳව පමණක් නොව යටිපතුළ පිළිබඳවද ඔබ මෙතෙක් නැසූ රහස් සම්ප්‍රදායක් තිබේ. ඒවායින් එකක් අද ඔබ හමුවට ගෙන එන්නේ ඒ මගින් ඔබේ ජිවිතයට මහඟු ප්‍රතිලාභ අත්කර දෙන හෙයිනි. මේ ඒ පිළිබඳව ප්‍රවීණ ටොලමියානු ජ්‍යෝතිර්වේදී කේ.සී.ජේ. රත්නායක මහතාගෙන් අප කළ විමසීමකි.