මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයට රැගෙනවිත් තිබේ.
රුපියල් මිලියන 15,823 වටිනා විදේශීය රාජ්‍ය ණය රාජ්‍ය මුල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගත කොට නොතිබූ බව ජාතික විගණන කාර්යාලයේ මගින් 2025/01/25 දින නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි’
Read Moreගාල්ල, ඉමදුව, අඟුලුගහ ප්‍රදේශයේදී අද(26දා) පෙරවරුවේ බස් රථ තුනක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
Read Moreමුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ලබන 27 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreහිටපු ජනාධිති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේනතුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හොරණ රාජකීය ජාතික පාසලේ රණතුංග ලියනගේ බිසන්ධි යෙවින්යා ශිෂ්‍යාව ලකුණු 188 ක් ලබමින් සමත් වී ඇත.
Read Moreඇමති- නි.ඇමතිට නිල වාහන 2යි ඉන්ධන ලීටර් 900යි ඇමති කාර්ය මණ්ඩලට15ක් නි.ඇමතිට 12ක්, පවුලේ සාමාජිකයන් හෝ සමීප ඥාතීන් බෑ අමාත්‍යාංශ සඳහා විෂය ක්ෂේත්‍ර අනුව එක් විෂය ක්ෂේත්‍රයකට උපදේශකයන් දෙදෙනකු බැගින් බඳවා ගැනීමටඅවස්ථාව
Read Moreපෙබරවාරි මාසයේදී වාහන ආනයනය කිරිමේදී අනිවාර්ය යෙන්ම වාහන මිල ඉහළ යන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. සිරස රූපවාහිනී නාළිකාවේ සටන වැඩසටහනේදී ඔහු මේ බව පැවැසීය. වාහන සම්බන්ධයෙන් වන දෙවැනි වෙළඳපොළට ගැටලුවක් ඇති නොවන පරිදි එම මිල ගණන්වලට වඩා ඉහළින් ආනයනය කරන වාහන තබා ගැනීමට සිදුවන බව ජනපතිවරයා සඳහන් කළේය.
Read Moreහිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අද(22දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට රැදී සිටින විජේරාම මාවතේ අක්කර එකයි පර්චස් 13ක ඉඩමේ සකස් කර ඇති නිල නිවස වර්ග අඩි 33000ක් පමණක් බවත් රජයේ තක්සේරුව අනුව එම දේපලේ වටිනාකම රු. කෝටි 350ක් පමණ වන බවද ජනපතිවරයා පැවැසිය. එහි මාසික කුලිය රුපියල් ලක්ෂ 46ක් පමණක් වන බවට තක්සේරු දෙපාර්තමේන්තුව ගණන් බලා ඇති බවද ජනපතිවරයා සඳහන් කළේය.
Read Moreමම හිතනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට මේක තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. කියනකම් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ. එක්කෝ ඒක ගෙවාගෙන ඉන්න පුළුවන්.එතුමාට කරදඩු උස්වුණ දරුවන් තිදෙනෙක් ඉන්නවා. එයාලට තමන්ගේ අම්මා තාත්තා බලාගන්න පුළුවන්. මේක සියලුම හිටපු ජනපතිවරුන්ට අදාළයි”
Read Moreඅනුරාධපුර පොලිස් වසමේ ගල්වල හන්දිය ප්‍ර දේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා රථ වාහන රාජකාරී යෙදී සිටි රථවාහන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් රථ වාහන නීතියට අනුකූල නොවී ක්‍රියා කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Read Moreශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සේවක අතිරික්තයක් පැවති අංශවල සේවකයින් සදහා 2023 වර්ෂයේදී අතිකාල දීමනා වශයෙන් දෙසීය අනූකෝටි හය ලක්ෂ හැත්තෑනව දහස් දෙසීය අසූ අටක මුදලක්( 2,920,679,288) ගෙවා ඇති බව ජාතික විගණන වාර්තාවක සදහන් වෙයි.
Read Moreදුම්රිය ආසන ”ඔන්ලයින්” ක්‍රමයට වෙන් කිරීමේ ඊ-ටිකට්පත් නිකුත්කළ සැනින් මිලදීගෙන යළි වැඩි මිලකට අලෙවි කිරීමේ ජාවාරම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට අද (20) දැනුම් දුන්නේය.
Read Moreමත්පැන් බලපත්‍ර අලුතින් නිකුත් නොකරන ලෙස කර තිබු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නොතකමින් කටයුතු කර අධිකරණයට අපහාස කර ඇති බවට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු සිව්දෙනකුට එරෙහිවව ගොනු කර ඇති පෙත්සම පෙබරවාරි 07 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) නියම කළේය.
Read Moreපවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නැගෙනහිර පළාතේ සියලු පාසල් වලට හෙට (20දා) නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ.
Read Moreමාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
Read Moreවිදුලි ගාස්තු සියයට 20කින් පහළ දැමීමට ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂම නිර්දේශ කර තිබේ. ඒම මිල අඩු කිරිම අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක බව එම කොමිෂම නිවේදනය කරයි
Read Moreපාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ කිරීම සිදු කර ඇත.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16දා) පෙරවරුවේ සිදු විය.
Read Moreමන්නාරම අධිකරණය ඉදිරිපිට මාර්ගයේ අද(16දා) පෙරවරු 9.20ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
Read More’එක් චීනයක්’ ප්‍රතිපත්තිය වෙනුවන් ශ්‍රී ලංකාව පෙනී සිටින බව ජනපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනපති ෂී ජින්පං මහතා අතර පැවැති හමුවේදී පැවැසීය.
Read Moreසෙස් බද්ද ඔස්සේ ලැබෙන අදායම ඍජුවම අදාළ මුල්‍ය ආයතන වෙත ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න - රජයේ මුදල් පිළිබඳ කාරක සභා සභාපතිවරයාගෙන් උපදෙස්. අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ලබාදෙන ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධ වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය.
Read More’’කතරගම දේවාලයෙන් නෙකරපු සමාජ සේවයක් මම කරන්නේ. මම මේවා සිදුකලේ දේශපාලනයට එන්න නෙවෙයි පක්ෂ විපක්ෂ වල සමහරක් බය වෙලා මම දේශපාලනයට එන්න තමයි මේ වැඩ කරන්නේ කියලා මම කවදාවත් දේශපාලනයට එන්නේ නැ හිීනයකින් වත් මම දේශපාලනයට යන්න කැමති නැ.මම කතරගම දේවාලයේ පරිපාලනයට රජය විසින් පත් කරපු නිළධාරියෙක්. මම එය තෙරුම් ගත්තට සමහරක්ට බැරිවෙලා’’
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයට ලගා වී තිබේ.
Read Moreහින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14දා) යෙදී තිබේ.
Read Moreනවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගායලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (13දා) යළි දිවයිනය පැමිණියහ.
Read Moreඋසස් අධ්‍යාපන ආයතන 22 ක අධ්‍යන හා අනධ්‍යන කාර්ය මන්ඩලයන්හි 551 දෙනෙකුගෙන් බැඳුම්කර කඩකිරීම මත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට රුපියල් මිලියන 2,262 ක මුදලක් අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
Read Moreසමහරවිට මේ ක්‍රීඩාංගනයේ නම පවා වෙනස් කරන්න වේවි. නමට ගැලපෙන විදිහට වැඩ කරලා තියෙනවා. නමුත් නම පවතින විදිහට වැඩ කරල නැති නිසා. තවදුරටත් මේ නම යටතේ ඉදිරියට ගියොත් ජාත්‍යන්තරය පවා භය වේවි.
Read Moreවාහන ආනයනය සම්බන්ධයෙන් 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී නිකුත් කෙරුණු කැබිනට් පත්‍රිකාවකට අනුව අලුතින් ආනයනය කෙරෙන වාහන සඳහා එක් කර ඇති නව බදු වර්ග හතරක් හේතුවෙන් නව වාහන ආනයන බදුවල වටිනාකම සීයට 400 - 500 අතර අගයකින් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසයි.
Read More