අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට වසර දෙකක සිරදඬුවම් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(23දා) නියෝග කළේය.
ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.