(UPDATE) 12.35 P.M. මාවනැල්ල, මාණික්කාව ප්ර දේශයේ තාප්පයක් බදිමින් සිටි කම්කරුවක් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් එම පස්කන්දට යටවී සිටි කම්කරුවන් තිදෙනාගේ සිරුරු මේ වන විට ගොඩගෙන තිබේ.
11.54 A.M. මාවනැල්ල, මාණික්කාව ප්ර දේශයේ තාප්පයක් බදිමින් සිටි කම්කරුවක් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් එම පස්කන්දට යටවී සිටි කම්කරුවන් දෙදෙනෙකුගේ සිරුරු මේ වන විට ගොඩගෙන තිබේ.
11.24 A.M අලුත්නුවර, මාණික්කාව ප්රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටී තිබේ. ඔවුන් මුදාගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ. අනතුර සිදුවන අවස්ථාව වන විට කම්කරුවන් තිදෙනෙක් පමණ සේවය කරමින් සිට තිබේ.