saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

TOP STORY - timelapse 1456 hours ago

LATEST

අල්ලස් කොමිෂමේ එස්.එස්.පි. කැළණිය කොට්ඨාසයට මාරු කරයි

calendar_today 2025 මාර් 09 - 07:23 remove_red_eye - 539  

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එන්. අසංක මහතා එම කොට්ඨාසයේ සිට කැළණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට ස්ථාන මාරු කර තිබේත.

අරගල සමයේ නිවාස ගිනිගත් මන්ත්‍රින් සඳහා රජයෙන් ලබාදුන් වන්දි මුදල්වලට අමරතව රජයේ වියත්පුර නිවාස සංකිරණයෙන්ද නිවාස ලබාගෙන ඇතැයි නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

Read More

මහ මොළකාරයෙක් ඉන්නවා ඒ ගැන මම දන්නවා. මහ මොළකාරයාගේ පැටිකිරිය දන්නවා. මහ මොළකාරයා හිටපු තැන දන්නවා. මහ මොළකාරයා ඇසුරු කරපු අය දන්නවා. මහ මොළකාරයා සහරාන්ව පුරුදු කරපු හැටි දන්නවා. ඔහුව මරාගෙන මැරෙන්න ගයිඩ් කරපු හැටි දන්නවා.

Read More

රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා පෞද්ගලික අංශයට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර පෞද්ගලික අංශයට විකිණීමේ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තම ගැටලු සම්බන්ධයෙන් ජනපතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග කළ අදහස් හුවමාරුවේදී සාධනීය අදහස් හුවමාරුවක් සිදුවූ හෙයින් සිදුකිරීමට නියමිත වූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Read More

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 336 ක පළාත් පාලන ඡන්ද විමසීම- 2025 සඳහා මාර්තු 17 දා සිට මාර්තු 20 දක්වා නාම යෝජනා කැඳවා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Read More

මේ වසරේ පැවැත්වීමට යෝජනා වී ඇතිදළදාදැක්මමල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ එකඟතාවයවය පරිදි අප්‍රේල් මස 18 සිට27 වැනි දින දක්වාපැවැත්වීමට නියමිත බවශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතානිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක විස්තීරණ ණය පහසුකමට අදාළව සිව්වැනි වාරිකය මුදා හැරිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමැතිය දි තිබේ.

Read More

වෙඩි වැදීමෙන් පපුවට, බෙල්ලට සහ උදර ප්‍රදේශයට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව නමැත්තාගේ මරණය සිදු වී ඇති බවට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28දා) තීන්දු කළාය.

Read More

2010 වසරේ සිට මේ දක්වා රට පාලනය කළ හා මේ වන විට ජනපතිධුරය දරන ජනපති අනුර කුමාර දිසානායක මහතා දක්වා ඒ ඒ ජනපතිවරුන් සිය විදෙස් සංචාර වෙනුවෙන් වැය කළ රජයේ මුදල් සම්බන්ධයෙන් වන වාර්තාවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් අද පාරලිමේන්තුවට ඉදිරිපත් කළාය.

Read More

පොළොන්නරුව ඇලහැර, තෝරපිටිය ගම්මානයේ ගොවි මහතෙකු, අක්කර කාලක, සුහුරු පද්ධතියේ සිදුකළ මිරිස් වගාවකින් ඉතා කෙටි කාලයකදී රුපියල් 9,31,508 [ නවලක්ෂ තිස්එක්දාස් පන්සිය අටක ] ආදායමක් ලබා ගැනීමට සමත් වී ඇත.

Read More

එකතුකළ අගය මත බද්දෙන් (වැට්) ලබාගෙන ඇති රාජ්‍ය ආදායම ඉකුත් වර්ෂයේ මුල්මාස දහය තුලදි රුපියල් බිලියන 1,067.4 දක්වා සියයට 86.8කින් වැඩිවි ඇති බැව් අයවැය, ආර්ථික සහ මුල්‍ය තත්ත්වය පිළිබද වාර්තාවේ සදහන් වේ.

Read More

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (25) පැවැත්විණි.

Read More

වන අලින් දුම්රියේ ගැටීමෙන් සිදුවන හානි අවම කර ගැනීම සඳහා කෘතිම බුද්ධිය භාවිත කරමින් විශේෂ කැමරාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් නිපදවා තිබේ.

Read More

බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් නවය විභාගයට ගැනීම සඳහා පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (24) දින නියම කළේය.

Read More

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නියමිත ගැඹුර තැනින් තැන අඩුවීම හේතුවෙන් නියමිත ගැඹුරට හෑරීමේ කටයුතු මේ දිනවල ආරම්භ කර ඇත.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛකාරක මහා සංඝ සභාවෙන් විශේෂ ඉල්ලීමකට අනුව සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයෙන් පසු විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම පිළිබඳව අවධානය යොමුව තිබේ.

Read More

මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 58ක් තිබෙන බවත්, ඔවුන්ගේ අනුගාමිකයන් 1,400ක් සිටින බවත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

Read More

කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු සහ යතුරුපැදිකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මිද්දෙණිය ප්‍රදේශයේ පසුගියදා සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

Read More

ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙලිවන බවත් අනිවාර්යෙන්ම ඉදිරි කාලය තුළ පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියළු කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20දා) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

Read More

තනි සිදුවීමක් දෙකක් ජාතික ආරක්ෂාවට බාධාවක් සැලකීමට අවශ්‍ය නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

Read More

ගල්ඔය ප්‍රදේශයේදී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී වන අලි 05 දෙනෙකු මියගොස් තිබේ.

Read More

(UPDATE) අතුලත්කඩේ අධිකරණ සංකීරණය තුළ සිදු කළ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගණේමුල්ලේ සංජීවට ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

තම දරු දෙදෙනා සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දියේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

Read More

වැඩ තහනම්ව සිට හෝ සේවය අතහැර ගොස් සිට හෝ වෙනත් හේතුවක් මත සක්‍රිය සේවයේ නොසිට නැවත සේවයේ පිහිටුවිමට/නැවත සක්‍රීය සේවයට එක්විමට නියමිත නිලධරයන් නැවත සේවයේ පිහිටුවිමට/නැවත සක්‍රිය සේවයට එක් කිරිමට පෙර පොලිස් රෝහලේදි මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අණාවරණය කර ගැනිමට අදාළ පරීක්ෂණයකට පෙනි සිටි යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් දිවයිනේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත.

Read More

ජාතික ජන බලවේගය රජය වෙනුවෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති අනුර කුමාර දිසානයක මහතා ඉදිරිපත් කළ අයවැයේ රුපියල් බිලියන 2200ක හිඟයක් පවතී.

Read More

මේජර් තනතුරින් පහළ සියලු යුද්ධ හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අදාළ රෙජිමේන්තු වෙත භාරදීමට පියවර ගන්නා ලෙස යුද හමුදා මූලස්ථානය මගින් දැනුම් දීමක් සිදුකර තිබේ.

Read More

2025 අයවැය අවසන් කෙටුම්පත සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (16දා) ඉදිරිපත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.