saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

TOP STORY - timelapse 1705 hours ago

LATEST

අරක්කු හා සිගරට් මිල ඉහළට

calendar_today 2025 ජන 11 - 09:15 remove_red_eye - 887  

අරක්කු හා සිගරට් බදු ඉහළ දැමිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව අරක්කු බෝතලයක මිල සියයට 6කින් පමණ ඉහළ යනු ඇත. එසේම සිගරට් මිලද රුපියල් 5 සිට 10 දක්වා අතර මිලකින් ඉහළ යනු ඇත. මෙම මිල වැඩි කිරිම අද දිනයේ සිට ක්‍රියාත්මක වෙයි.

රුසියාවේ හිටපු තානාපතිවරයෙක් වූ උදයංග විරතුංග මහතා මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට‌ ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

2024 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයට වඩා 2025 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයේ රුපියල් බිලියන 358ක වෙනසක් දක්නට ලැබේ.

Read More

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් බදුගත් 401දෙනෙකුගෙන් රුපියල් 1,180, 434,743 ක හිග බදු මුදලක් රජයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කරයි.

Read More

ජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගත වූ පසු ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කරමින් පොස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්නේ කාගේ හොද හිතා දිනා ගන්නද? යනුවෙන් පොලිසියෙන් ප්‍රශ්ණ කල කුරුණෑගල මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා සැකකරුවන් ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කරමින් පෝස්ටර් ඇලවුවානම් මෙතෙක් ඔවුන් අත්අඩංගුවට නොගත්තේ කාට බයේද? යනුවෙන් විමසුවේය.

Read More

පොලිස් රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් බස් සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (08දා) පැවැති සාකච්ඡාව සාර්ථක බව බස් සංගම් නියොජිතයෝ සඳහන් කරති.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවන් අතර මානසික අවපීඩනය (Depression) මත සියදිවි නසා ගැනීමේ වැඩි වීමක් පවතින බවත්, මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම විය යුතු බවත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රකාශ විය.

Read More

චීනයේ අද(07දා) අලුයහ හටගත් රික්ටර් මාපක 7.1ක භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 53 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

වසර තුනක පමණ කාලයක සිට දිවයිනේ බන්ධනාගාරවල පවතින නිලධාරීන් 1834 දෙනෙකුගේ හිඟය නිසා රාජකාරී කටයුතු කිරීමේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී එස්. දිසානායක මහතා සඳහන් කරයි.

Read More

මෙරට රාජ්‍ය සේවය තුළ ලක්ෂ පහළොවක පමණ පිරිසක් සිටියද පසුගිය කාලයේ රාජ්‍ය සේවයට අදාළව විවිධ පත්වීම් ලබාදීී ඇතත් ඒවා ලබාදී ඇත්තේ දේශපාලන අරමුණු පෙරදැරි කරගමින් මිස මහජන සේවය අරමුණු කරගෙන නොවන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පවසයි.

Read More

චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු ඉන්දියාවෙන් සොයාගෙන තිබේ.

Read More

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුන් 34 කු මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ පුද්ගලික අභිමතය පරිදි ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

Read More

මෙම විගණන වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි මේ සඳහා වැය කළ මුළු මුදල රුපියල් 323,393,249 ක් බව සඳහන් වේ. එවකට ජාතික තරුණ සේවා සභාව පාලනය වී ඇත්තේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා යටතේය.

Read More

කොළඹ විශ්ව විද්‍යාලයේ බැඳුම්කර ගිවිසුම් කඩකළ ආචාර්යවරුන් 35 දෙනෙකුගෙන් රුපියල් 159,907,138 ක මුදලක් එම විශ්ව විද්‍යාලයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය කොළඹ විශ්ව ව්ද්‍යාලය සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවක් මගින් අනාවරණය කරයි.

Read More

2024 වසරේ ජනවාරි මස 01 දින සිට දෙසැම්බර් මස 31 දින දක්වා ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් 20, 53, 465 (විසි ලක්ෂ පනස් තුන් දහස් හාර සිය හැට පහක්) දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

Read More

වසර 13ට පසුව ශ්‍රී ලංකා පිතිකරුවෙකු විස්සයි 20 ක්‍රිකට් ශතකයක් වාර්තා කිරීමට අද(02දා) සමත් විය.

Read More

දූෂණය, වාංචාව නැති කරන්න දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය ආයතනත් වගකීම් ඉටු කිරීම අවශ්‍ය වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

ඉන්ධන මිල සූත්‍රය අනුව මෙම මාසයේදි භූමිතෙල් මිල පමණක් රුපියල් පහකින් අඩු කර ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

Read More

ශිෂ්‍යත්ව විභාගයට පෙර පිට වූ ප්‍රශ්න 03 සඳහා නිදහස් ලකුණු ලබා දීම සඳහා ගෙන තිබූ තීරණය තුළින් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

Read More

අමාත්‍යාංශ 24 සඳහා විමර්ශන කමිටු පත් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව පෙර ආණ්ඩුවල දී එම අමාත්‍යාංශවල සිදුව ඇති දූෂණ වංචා පිළිබඳව විමර්ශනය කිරීම සිදු කිරීමට නියමිතය.

Read More

මෙරට 25 වැනි යුධ හමුදාපතිවරයා ලෙස මේජර් ජනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා අද(30දා) පත් කර තිබේ.

Read More

2024 වසර තුළ මේ දක්වා වන අලි මරණ 350ක් සිදුවී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පසුගිය වසර තුළදී අලි මරණ 450ක් සිදුව තිබූ අතර මේ වර්ෂයේදී එම ප්‍රමාණය 100කින් අඩුවී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවැනි විස්සයි 20 තරගය අද (30දා) පැවැත්වේ.

Read More

තායිලන්තයේ සිට දකුණු කොරියාව බලා ගමන් කළ ගුවන් යානයක් ගොඩ බෑමට යාමේදි සිදුවූ අනතුරකින් එම ගුවන් යානය පුපුරා ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රි ලංකා වේලාවෙන් පෙරවරු 9.30 පමණ වන විට එම ගුවන් අනතුරින් 63ක් මිය ගොස් ඇති බව තහවුරු කර ගෙන තිබුණි.

Read More

සිං ඉන්දියාව දීර්ඝතම කාලයක් පාලනය කළ අගමැතිවරයෙකු වූ අතර ඔහු 2004-2014 දක්වා අග්‍රාමාත්‍යවරයා ලෙසත් ඊට පෙර මුදල් අමාත්‍යවරයා ලෙසත් ඉන්දියාවේ ලිබරල්කරණ ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රමුඛතමයා ලෙස සැලකෙයි. ඔහු ඒරට මහ බැංකු අධිපතිවරයා ලෙසද කටයුතු කළේය.

Read More

මෙම වසරේ මෙරටට පැමිණි සංචාරකයන් ප්‍රමාණය ලක්ෂ 20 ඉක්මවා ගොස් තිබේ.

Read More

අයහපත් කාලගුණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ උඩරට එළවළු වගා බිම් අක්කර 750කට වඩා වැඩි ප්‍රමාණයක් සම්පුර්ණයෙන් විනාශයට පත්ව ඇති බවත්, එම හානි වූ එළවළු වගාවන් සඳහා තමන්ටත් වන්දි මුදල් ලබා දෙන ලෙස වගා හානියට පත් උඩරට එළවළු ගොවීහූ රජයෙන් ඉල්ලා සිටිති.

Read More

දේශපාලන අධිකාරිය වෙනස් වුවද රාජ්‍ය යාන්ත්‍රණය මුළුමනින්ම කනපිට ගැසුනු බවට කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

ඩොලර් බිලියන 12.55 ක සෛවරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම දැමීමට ලොව ප්‍රමුඛ පෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩිස් ආයතනය කටයුතු කර තිබේ.

Read More

අප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.