saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

TOP STORY - timelapse 1249 hours ago

LATEST

කළාවැවේ ජල කාන්දුවක්

calendar_today 2025 අප්‍රේ 25 - 13:40 remove_red_eye - 953  

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අති විශාල බිම් ප්‍රමාණයක් ජලයෙන් තෙත් කරන මෙරට විශාලතම වැව් අතරට එක්වෙන කළාවැවෙහි ජල කාන්දුවක් සිදු වීමෙන් එම ජලාශය අවධානමකට ලක්ව ඇතැයි පරිසරවේදීන් ඇතුළු ප්‍රදේශවාසීන් පවසයි.

යම් පුද්ගලයෙක් යතුරුපැදියක ගමන් නොකරන විට ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන බවට නිරීක්ෂණය වූ විට එම පුද්ගලයා හා ඔහු සන්තකයේ ඇති බඩු බාහිරාදිය පරීක්ෂා කිීම සිදු කළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

Read More

නැවත දැනුම් දෙනතුරු සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයට පැමිණීමෙන් වලකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසීය.

Read More

වෙඩි ප්‍රහාර එල්ල වීම හේතුවෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කොලොන්නාව නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කරන ඩෑන් ප්‍රියසාද් වෙඩි වැදීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර සඳහන් කළ පරිදී නිරාකරණය කර ගැනීමට තිබෙන ගැටළු 06න් 02ක් නිරාකරණය කරගෙන තිබෙන බවත් ඊට අදාළ පුද්ගලයන් දෙදෙනා සොයාගෙන තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

Read More

’’අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා තව සති දෙක තුනකින් ලබාගත් අළුත් සාක්ෂි තොරතුරු මත පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැළසුම් කරුවන් සහ සිද්ධවුනේ කොහොමද කියලා හෙළිදරව් කරන්න. ඒ නිසා හිටපු රජ පවුල සලිත වි තිබෙනවා’’

Read More

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ත වූ බව වතිකානුව නිවේදනය කරයි.

Read More

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තු පුස්තකාලයට පමණක් සීමා නොකර එම වාර්තාව පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කර ජනගත කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීහ.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සියලු ලේකන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත අද(20දා) යොමු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

“සිරි දළදා වෘන්දනාව” වෙනුවෙන් බැතිමතුන්න් පැමිණීමේ විශාල වර්ධනයක් ඇති බවත් අද දිනයේදී විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

පොළොන්නරුව මනම්පිටිය රෝහල පාරේ පිහිටි දේවස්ථානයකට 18 වෙනිදා රාත්‍රී හතයි පහට පමණ එල්ල කල වෙඩි ප්‍රහාරයට සම්බන්ධව මනම්පිටිය දමිළ ගම්මානයේ පදිංචි හතලිස් වියති පුද්ගලයෙකු බෙහෙත් කොටන තුවක්කුවක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.

Read More

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට පසුගියදා සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පැන යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී 04/15 දින උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

මෙරව හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය එළැඹෙන අප්‍රේල් 16දා දළඳා මාලිගා පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතය. එදින පෙරවරු 9.04ට යෙදෙන සුබ මොහොතින් හිසතෙල් ගෑමේ මහෝත්සවය පැවැත්වෙයි.

Read More

රාජකාරී වැඩ තහනමට ලක්ව තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා රුපියල් මිලියනය බැගින් වූ ඇප දෙකක් මහත මුදාහරින ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

Read More

ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා පැනවූ තීරු බදු ක්‍රියාත්මක කිර‍ිම දින 90කට අත්හිටුවීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

Read More

2021 පෙබරවාරි මාසයෙන් පසුව බ්‍රෙන්ට් බොරතෙල් බැරයලක මිල මේ තරම් පහ‍ළ වැටු‍ණු ප‍ළමු අවස්ථාව මෙය වෙයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දේශපාලන බලපෑම්වලින් තොරව කුසලතා හා සුදුසුකම් මත පමණක් පදන්ව රාජ්‍ය අංශය සඳහා රැකියා විරහිත උපාධිධාරින් හා තරුණ තරුණියන් 30000ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් එම ස්ථානයේ සිටි කළමනාකරු ඇතුළු සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නිල සංචාරයේ අවසන් දිනය ගත කරමින් සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර පූජා නගරයේ සංචාරයකට එක්විය.

Read More

තෙදින නිල සංචාරයක් සදහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා 04/04 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීතිඥභාවය ලබාගැනීම සඳහා නීති විද්‍යාලයේ විභාගයට මුහුණ දීමේදී වංචාවක් කර ඇද්ද? ඔහු නීතිඥභාවය ලබාගෙන ඇත්තේ වංචනික අන්දමින්ද? යන්න පිළිබඳ නීති විද්‍යාලයේ ලේඛන පරීක්ෂා කරබලා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය රහස් පොලිසියට අද (03) නියම කළාය.

Read More

ශ්‍රි ලංකාවෙන් ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක බද්දක් පැනවිමට ඇමෙරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය තිරණය කර තිබේ.

Read More

උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතා සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන මහත්මියට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 16ක් බැගින් සිරදඬුවම් නියෝග කර තිබේ.

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් TIN අංකය අනිවාර්ය කර තිබේ.

Read More

ඉදිරියේදි පැසි‍ෆික් සාගර‍යේ ඇතිවීමට නියමිත මහා භූමිකම්පාවක් පි‍‍ළිබඳව ජපානය අනතුරු අඟවා ති‍බේ. මෙම භූමිකම්පාව රික්ටර් මාපකයේ 8-9අතර ප්‍රභලත්වයක් ගනු ඇතැයි ජපානය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.