saravita-anim2

2026 මාර්තු මස 29 වන ඉරිදා

2026 මාර්තු මස 29 වන ඉරිදා

TOP STORY - timelapse 1370 hours ago

LATEST

සජබ - එජාප එකඟත්වයකට පැමිණෙයි

calendar_today 2025 මැයි 19 - 11:14 remove_red_eye - 961  

පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතරය ලබා දුන් ආයතන වල අනෙකුත් පක්ෂ සමග එකට එක්ව සභා පිහිටුවීමට සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකඟතාවයකට පැමිණ තිබේ.

කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මියගේ සේවය වහාම අත්හිටුවීමට තීරණය කළ අධිකරණ සේවා කොමිෂන් සභාව මහේස්ත්‍රාත්වරියගේ නිලමැදිරිය මුද්‍රා තැබීමටද පියවර ගෙන ඇත.

Read More

වසර 30ක කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය අවසන් කර අදට(18දා) වසර 16ක් සපිරෙයි.

Read More

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මේ වන විට මහජන උපයෝගීතා කොමිෂමට යොමුකර තිබේ. මෙහිදී විදුලි ගාස්තු සියයට 18කින් පමණ ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.

Read More

නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා විසින් කොළඹ මහාධිකරණ භූමියේදී මාධ්‍ය වෙත කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

වෙන්දේසි කිරීමට නියමිත වාහන අතර BMW වර්ගයේ රථ 02ක්, නිසාන් X-trail රථයක්, Land Rover Defender රථ 02ක්, ටොයෝටා Land Cruiser රථ 3ක්, මිට්සුබිෂි Montero රථයක් සහ මිට්සුබිෂි වර්ගයේ පෙජරෝ රථයක් විකිණීමට සැලසුම් කර මිල ගණන් කැඳවා ඇත.

Read More

රම්බොඩ, ගැරඬිඇල්ල බස් අනතුර සිදු වූ ස්ථානය ආසන්නයේ ඔත්තේ කඩේ ආසන්නයේ දී වෑන් රථයක් අද (14) සවස ප්‍රපාතයට පෙරෙළීයාමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 12කු තුවාල ලබා ඇතැයි කොත්මලේ පොලීසිය පවසයි.

Read More

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කරනු ලැබ තිබේ.

Read More

අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12දා) යෙදී තිබේ.

Read More

කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් නුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් එම බස් රථයේ ගමන් ගත් 21 දෙනෙකු ගොස් ඇති බව කොත්මලේ පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

Read More

කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් නුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් එම බස් රථයේ ගමන් ගත් 17 දෙනෙකු ගොස් ඇති බව කොත්මලේ පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

Read More

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මාදුරු‍‍‍‍‍‍‍‍ සිදුවූ ‍හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාළ අනතුර සිදුවූ අවස්ථාවේදී විනාඩියටත් අඩු කාලයක් තුළ විපතට පත්වූවන් මුදවා ගැනීම වෙනුවෙන් අදාළ ස්ථානයට යුද හමුදා විශේෂ බලකා සාමාජිකයන් ළඟා වූ බවයි.

Read More

මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ, හෙලිකොප්ටර් ගුවන් යානයේ කොටස් 10 වෙනිදා සවස 4.00 පමණ නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ගැනීමට කටයුතු කළහ.

Read More

(UPDATE) පොළොන්නරුව අරලගංවිල යුද හමුදා පුහුණු පාසලේ විසිරයාමේ පෙළපාලියක සංදර්ශනයකට සහාය දැක්වීම සඳහා ඉහළට අහස නංවමින් තිබූ හෙලිකොප්ටරයක් අද (09) මාදුරු ඔයට කඩා වැටීමෙන් එහි සිටි නිලධාරීන් හය දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොළොන්නරුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසීය.

Read More

විදුලි ගාස්තු වැඩි කිරීමේ තීරණයක් තවම ගෙන නොමැති බව විදුලි බල අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 20දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

වැඩිම ආසන සංඛ්‍යාවක් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළද ඇතැම් ආයතන වල ගැටළුවක් මතුව තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

Read More

ඉන්දියාව විසින් පාකිස්තානයට හා පාකිස්තානය පාලනය යටතේ පවතින කාශ්මීරයේ ඇතැය් ප්‍ර දේශවලට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. ඉන්දියාව සඳහන් කරන්නේ පසුගිය මාසයේදී ඉන්දීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් පෙහෙල්ගම්හි සිදුවූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බවයි.

Read More

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඇතැම් පළාත් පාලන ආයතනවලට ඒ ඒ පක්ෂ අනුව සභිකයන් තේරී පත්වීමේදී විපක්ෂයට හිමි සියලුම ආසන්න සංඛ්‍යාව එක් කළ විට ආණ්ඩුවට වඩා විපක්ෂයේ සභික සංඛ්‍යාව වැඩි වී තිබේ.

Read More

පළාත්පාලන අයතන 339 ක් සඳහා සභිකයින් 8287ක් තොරාපත් කර ගැනිමේ ඡන්ද විමසිම අද (06) උදේ 7.00 සිට සවස 4.00 දක්වා පැවැත්වේ.

Read More

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හී සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

Read More

මහත් ආන්දෝලනයට තුඩු දී ඇති සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වද සිදුවීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවැනි වසර සිසුන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ප්‍රමාද වී ලද තොරතුරක් මත සිදු කළ සෝදිසි මෙහෙයුමක දී කිසිවෙකු අත් අඩංගුවට ගෙන නොමැති බව ගුවන් තොටුපොළ විවිධ ආරක්ෂක අංශ වලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කළේය .

Read More

මෙරට අපරාධ ග ණනාවකට සම්බන්ධ විදෙස්ගතව ඟසැව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙක් වන සුජීව රුවන් කුාරද සිල්වා නොහොත් ලොකු පැටී යන අද පෙරවරුවේද‍ි බෙලරූස් රාජ්‍ය යේ සිට දිවයිනට ගෙන ඒ්මට නියමිත බව පොලිස් මූලස්ථානය කියයි. අපරා‍ධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහු මෙසේ දිවයිනට ගෙන ඒයි.

Read More

ජනපතිට ලැබුණ තොරතුරක් අනුව යුදමය සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් යුද හමුදාව භාරයට ගනු රන්, රිදී, මුතු මැණික් තොගයක් ඊයේ දිනයේදී පොලිස් භාරයට ගෙන තිබේ.

Read More

තනතුරේ රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපාණී ඉම්රාන් ගෙන් එල්ල වී ඇතැයි කියන ජීවිත තර්ජනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය

Read More

139 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය අද (01දා) යෙදී තිබෙන අතර, මේ වෙනුවෙන් කොළඹ නගරය හා කොළඹින් පිටත ප්‍රදේශවල පෙළපාළි හා රැලි රැසක් පැවැත්වේ.

Read More

අද(30දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ඉන්ධන මිල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.