පාපන්දු ලෝක කුසලානයේ වත්මන් හිමිකරුවන් වන ජර්මනි කණ්ඩායම හා මෙක්සිකෝ කණ්ඩායම අතර පැවැති තරගයෙන් ගෝල 1-0ක ජයක් වාර
Sports
කුසල් හා දික්වැල්ල ලංකාව ඉදිරියට ගෙන යයි
කුසල් මෙන්ඩිස් (87), නිරෝෂන් දික්වැල්ල (62) ඉනිම් හේතුවෙන් කොදෙව් කණ්ඩායමට එරෙහිව සාර්ථක ලකුණු 287ක පෙරමුණක් ගැනීමට ශ්
චන්දිමාල් වැරදිකරු වෙයි
කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොදෙව්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට
ක්‍රොඒෂියාවත් ජයකින් ගමන අරඹයි
නයිජීරියා කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ගෝල 2-0ක් ලෙස පහසුවෙන් ජය ගනිමින් ක්‍රොඒෂියාවද සිය ලෝක කුසලාන ගමන් මග ජයග්
ප්‍රංශයටත් තියුණු ජයක්
ප්‍රංශ කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 2-1ක් ලෙස ජය ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය.
ඩෙන්මාර්කයෙන් සාර්ථක ආරම්භයක්
ඩෙන්මාර්ක් කණ්ඩායම හා පේරු කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඩෙන්මාර්ක් කණ්ඩායම සමත්විය.
මෙසීගේ දඬුවම් පහර අසාර්ථකයි - අයිස්ලන්තයට එරෙහි තරගය සමවෙයි
ආජන්ටිනා කණ්ඩායම හා කෝඩුකාර අයිස්ලන්ත කණ්ඩායම අතර තරගය ගෝල 1-1ක් ලෙස විසඳුමකින් තොරව අවසන් විය.

