ඩොව්රිච්ගේ ශතකයෙන් කොදෙව්වන් බේරෙයි.
Sports
ශා. ජෝශප් ජනාධිපති කුසලානයේ අවසන් තරගයට
මයිලෝ අන්තර්පාසල් ජනාධිපති කුසලානයේ අඛණ්ඩව දෙවැනි වරටත් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ ශා. ජෝශප් විදුහල
ලක්මාල් නායකත්වයට
චන්දිමාල්ගේ තරග තහනම හේතුවෙන් ලක්මාල් නායකත්වයට පත්ව ඇත.
සුගතදාස ක්‍රීඩා හෝටලයේ මත්පැන් තහනම්
වහාම ක්‍රියාත්මකවන පරිදි මෙම තීරණය ගෙන ඇති අතර අමාත්‍යවරයා පවසන්නේ රටේ තරුණ ප්‍රජාවෙන් බොහෝ පිරිසක් පැමිණෙන මෙ
රංගන හේරත් ආබාධයකට
ඒ අනුව ඔහුට තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට ඇත්තේ අවම ඉඩක්
චන්දිමාල්ගේ ඇපෑල ප්‍රතික්ෂේපයි
ඒ අනුව චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර හෙට පැවැත්වන තරගයට ක්‍රීඩා නොකරනු ඇත.
Colombo Supercross 24දා වැලිසරදී
Colombo Supercross මොටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය එළඹෙන 24 වැනිදා (ඉරිදා) වැලිසර නාවික හමුදා ධාවන පථයේදී .
චන්දිමාල් හතුරු හා අසංක වැරදි පිළිගනිති
ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා නොවන අන්දමේ වරදක් සිදුකිරිම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහු
ආජන්ටිනාව අවදානමක
ලියොනාල් මෙසීට තවමත් තරගාවලියේ දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවීම ඔවුගේ පසුබෑමට ප්‍රධාන හේතුවක් වී තිබේ.
ප්‍රංශය අවසන් 16 දෙනා අතරට
ඔස්ට්‍රේලියා - ඩෙන්මාර්ක් ජයපරාජයෙන් තොරයි, ස්පාඤ්ඤය හා පෘතුගාලයට ඉදිරිය තීරණාත්මකයි
චන්දිමාල් ඇපෑලක් ඉදිරිපත් කරයි
චන්දිමාල් ඇපෑල ගොනුකිරිමත් සමගින් ඔහුට තෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමටත් අවස්ථාව ලැබී තිබේ.
MCC නායකත්වය මහේලට
තරගාවලියට එක්වෙන සම්පූර්ණ MCC කණ්ඩායම මෙතෙන් නම් කර නොමැති අතර ස්කොට්ලන්ත ක්‍රීඩකයන් තිදෙනෙක් මේ වන විට නම් කර ඇත.
චන්දිමාල්ට දුන් දඬුවමට එරෙහිව අභියාචනයක්?
බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙ
පෘතුගාලය රුසියාව හා උරුගුවේ අවසන් 16 දෙනා අතරට
තරග දෙකකදී ගෝල 4ක් වාර්තා කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මේ දක්වා ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ගෝල ප්‍රමාණයක් රැස්කළ ක්
මෙසී හමුවීමට පාපැදියෙන් රුසියාවට යන ඉන්දියානුවා
’’මෙසී තමයි මගේ ප්‍රියතම ක්‍රීඩකයා. මගේ සිහිනය ඔහු හමුවීමයි. ඔහුව හමුවෙලා මගේ පාපැදිය අත්සනක් යොදන ලෙස ඉල්ලා සිට
චන්දිමාල් වැරදිකරුවෙයි
කොදෙව් කණ්ඩායම හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්
වැස්ස හා බ්‍රැත්වෙයිට් ලංකාවේ ජයග්‍රහණය වළකයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්තාකර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් ව
වසර 159ක NSW ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළ ඇලෙක්ස්
නිව් සවුත් වෙල්ස් ක්‍රිකට් මණ්ඩලයට ඡන්දයේ තේරි පත්වූ පළමු කාන්තාව ලෙස හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා
නිකොලා ගෙදර යවයි
ෙමෙවර ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ක්‍රොඒෂියා කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක නිකොලා කලිනික් නැවතත් ක්‍රොඒෂියා
වසර 34කට පසු ඔස්ට්‍රේලියාව පහළටම
වසර 34කට පසු ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්හිදී ඔස්ට්‍රේලියා කණ්ඩායම අංක හයට පත්ව තිබේ. ඒ නවතම එක්දින ශ්‍රේණිගත කිරී
ලුකාකුගෙන් ගෝල ද්විත්වයක්
පාපන්දු ලෝක කුසලානයට කෝඩුකාර පැනමාව පරදා සහභාගි වූ පළමු තරගයෙන්ම ගෝල 3-0 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බෙල්ජියම සමත
කේන්ගේ ගෝලයෙන් එංගලන්තයට ජයක්
එංගලන්ත කණ්ඩායම හා ටියුනීසියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 1-2ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ පළමු
මහානාමට සංගාට මහේලට මුත්තයියාට අර්ජුනගෙන් තුති
බුකීකරුවන්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ උගුල්වලට හසුනොවී බුද්ධිමත්ව කටයුතු කිරීම ගැන රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර,
සී.ආර්. දෙවැනි අදියරේ ශූරතාව දිනද්දී සමස්ත ශූරතාව සී.එච්.ට
ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ ශූරතාව දිනා ගැනීමට කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්. සී කණ්ඩාය
කොදෙව්වන්ට ලකුණු 296ක ඉලක්කයක්
දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 342කට දැවී ගියේය
දඬුවම් පහරින් ස්වීඩනය ජයගනියි
ස්වීඩන කණ්ඩායම හා දකුණු කොරියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 1-0ක් ලෙස ජය ගැනීමට ස්වීඩනය සමත්විය.
ශ්‍රී ලංකා තරගාවලියෙන් තාහීර් විවේක ගන්වයි
දකුණු අප්‍රිකා කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා සංචාරයේ එක්දින තරගාවලිය සඳහා නම් කළ කණ්ඩායමෙන් දඟ පන්දු යවන ක්‍රීඩක ඉ
චන්දිමාල් චෝදනා ප්‍රතික්ෂේප කරයි
පන්දුවේ තත්ත්වය වෙනස් කිරීමට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එල්ල වී ඇති චෝදනා ඔහු ප්
බ්‍රසීලයට ජය ගැනීමට නොහැකිවෙයි
ස්විට්සර්ලන්තයට එරෙහිව පැවැති තරගය 1-1ක් ලෙස විසඳුමකින් තොරව අවසන් විය.

