ක්‍රොඒෂියාවත් ජයකින් ගමන අරඹයි


නයිජීරියා කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ‍ගෝල 2-0ක් ලෙස පහසුවෙන් ජය ගනිමින් ක්‍රොඒෂියාවද සිය ලෝක කුසලාන ගමන් මග ජයග්‍රහණයක් ආරම්භ කළේය.

තරගයේ පළමු අර්ධයේ පටන්ම ක්‍රොඒෂියාව ඉදිරියෙන් පසුවිය. නයිජීරියාවේ එටේබෝ 32 වැනි විනාඩියේදී ඔවුන් ගෝලයක් වාර්තා කරමින් ක්‍රොඒෂියාවට තරගය විවෘත කළේය.

පසුව 71 වැනි වැනි විනාඩියේදී ලුකා මොඩ්රික් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ක්‍රොඒෂියාවට දෙවැනි ගෝලය ලබාදුන්නේය.

_102080092_luka_modric2_reuters



Recommended Articles