ක්‍රිකට් නිලවරණයට අධිකරණ වාරණය ඉවතට


ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය තාවකාලිකව පැනවූ වාරණ නියෝගය අද (14දා) ඉවත් කර තිබේ. ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමට නිලවරණයක් පවත්වන බවට ක්‍රීඩා අමාත්‍යවරයා අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව වාරණ නියෝගය ඉවත්කර ඇත.

law

 

 



Recommended Articles