කුසල් හා දික්වැල්ල ලංකාව ඉදිරියට ගෙන යයි


කුසල් මෙන්ඩිස් (87), නිරෝෂන් දික්වැල්ල (62) ඉනිම් හේතුවෙන් කොදෙව් කණ්ඩායමට එරෙහිව සාර්ථක ලකුණු 287ක පෙරමුණක් ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17දා) සිවුවැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 334ක් රැස්කර ගැනීමට සමත්විය.

අකිල ධනංජය (16) හා සුරංග ලක්මාල් (7) නොදැවී පිටියේ රැඳී සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 253ක් රැස්කළ අතර කොදෙව් කණ්ඩායම ඊට පිළිතුරු ලෙස ලකුණු 300ක් රැස්කළේය.

DfyINSzVAAE3FpL



Recommended Articles