අත්හිටවූ සිර දඩුවමට යා පවුම් මිලියන 16.4ක දඩයට රොනාල්ඩෝ එකඟවෙයි


ස්පාඤ්ඤයේ බදු වංචාවකට වැරදිකරුවෙක් වීම හේතුවේ ඒ සඳහා පවුම් මිලියන 16.4ක දඩයක් හා අත්හිටවූ සිර දඬුවම් බාර ගැනීමට පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එකඟ වී තිබේ.

පසුගිය වසරේදී රොනාල්ඩෝට මෙම චෝදනා එල්ලවුවත් ඔහු මුලින්ම එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් පසුගිය ජුනි මාසයේදී ඔහු මුලින්ම පවුම් මිලියන 12.9ක වන්දියක් ගෙවීමට එකඟ විය.

_102072125_hi047475391



Recommended Articles