ඩෙන්මාර්කයෙන් සාර්ථක ආරම්භයක්


ඩෙන්මාර්ක් කණ්ඩායම හා පේරු කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඩෙන්මාර්ක් කණ්ඩායම සමත්විය.

තරගයේ පළමු අර්ධයේදී කිසිම කණ්ඩායමකටවත් ගෝල වාර්තා කිරීමට නොහැකිවිය. දෙවැනි අර්ධයේදී ඩෙන්මාර්ගය වෙනුවෙන් පෝල්සෙන් 59 වැනි විනාඩියේදී ගෝලය වාර්තා කිරීමට  සමත්විය.

_102079127_peru_penalty



Recommended Articles