ලෝක ශූර ජර්මනියට පරාජයක්


පාපන්දු ලෝක කුසලානයේ වත්මන් හිමිකරුවන් වන ජර්මනි කණ්ඩායම හා මෙක්සිකෝ කණ්ඩායම අතර පැවැති තරගයෙන් ගෝල 1-0ක ජයක් වාර්තා කිරීමට මෙක්සිකෝ කණ්ඩායම සමත්විය.

තරගයේ පළමු අර්ධයේදී මෙක්සිනෝ කණ්ඩායමේ ලොසෑනෝ 35 වැනි විනාඩියේ වාර්තළ ‌ගෝලයත් සමගින් මෙක්සිකෝව තරගයේ පෙරමුණ ගත්තේය. කෙසේ වෙතත් ඉන් අනතුරුව කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා  කිරීමට නොහැකිවිය.

එෆ් කාණ්ඩයේ තරගයක් වූ මෙය ඊයේ (17දා) පැවැත්විණ.

_102086592_germanymidfield_getty



Recommended Articles