ලෝක කුසලාන තරාවලියේ තමා සහභාගිවූ පළමු තරගයෙන් ගෝල 1-0ක ජයක් වාර්තා කිරීමට උරුගුවේ කණ්ඩායම සමත්විය. ඒ ඊජිප්තු කණ්ඩායමට එරෙහිවය. ඊජිප්තු කණ්ඩායමේ ප්‍රභලම ක්‍රීඩකයා වූ මොහොමඩ් සලාට ආබාධයක් හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා කිරීමට නොහැකිවිය. තරගයේ 89 වැනි විනාජියේදී ජෝස් ගිමෙනෙස් ගෝලයක් වාර්තා කරමින් උරුගුවේ ජය තහවුරු කළේය.
උරුගුවේ ජයග්‍රහණයකින් ගමන අරඹයි
Recommended Articles