ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 2986ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Live
තවත් ආසාදිතයින් 11 දෙනෙකු සුවය ලබයි
කොරෝනා ආසාදනය වි සිටි පිරිසෙන් අද දිනයේ 11 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් නික්ම ගොස් තිබේ.
ලාංකිකයන් 211ක් දිවයිනට
හොංකොං, කටාර් සහ කුවේට් යන රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 211 දෙනෙකු ඊයේ (26දා) රාත්‍රී සහ අද අලුයම ගුවන් යානා 03 කින් කට
තවත් ආසාදිතයින් දෙදෙනෙක්
තවත් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 2984 දක්වා ඉහල ගොස් ඇත.
තවත් ආසාදිතයින් 11 දෙනෙක්
තවත් ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 2982 දක්වා ඉහලට.
තවත් ආසාදිතයින් තිදෙනෙකුට සුවයි
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මාලදිවයිනේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට
මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 60 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (26දා) දින දහවල් කට
ලාංකිකයන් ගෙන්වා ගැනීම තාවකාලිකව නවත්වයි?
විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම දින කිහිපයකට තාවකාලිකව නවතා දැමීමට රජය කටයුතු කර ඇති බව වාර්තා වෙ
ලාංකිකයන් 426ක් දිවයිනට
කටාර් , එක්සත් අරාබි එමීර් සහ ජර්මනියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 426 දෙනෙකු ගුවන් යානා 04 කින් අද (26දා) දින අලුයම කටුනා
තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු වාර්තා වෙයි
තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2971 දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් පස්දෙනෙකුට සුවයි
තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොරියාවේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට
කොරියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණි බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන්
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ලංකාවේ තවත් නව නිර්මාණයක්
Covid 19 වෛරස් ආසාදිත පුද්ගලයින්ගේ ප්‍රතිකාර සඳහා යොදාගත හැකි දේශීය නව නිර්මාණයක් වූ MCPR යන්ත්‍රය ( Chest Compressor Machine) නිපුණතා ස
කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2959 දෙනෙකු දක්වා ඉහළට
තවත් ආසාදිතයින් දෙදෙනෙක් හමුවීමත් සමග මෙරට දී හමුවී ඇති සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2959 දෙනෙකු දක්වා ඉහළ ගො
තවත් ආසාදිතයින් දෙදෙනෙක්
ඊජිප්තුවේ සිට මෙරටට පැමිණි ඉන්දීය වෙෙළඳ නාවිකයෙක් සහ ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් -19 ආසාදිතයින්
තවත් ආසාදිතයින් 6කට සුවයි
තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මුහුදු ආරක්ෂකයෙකුට කොරෝනා
බුස්ස නිරෝධායන මධ්යනස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බ
බහරේන් සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට
බහරේන් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 180 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (23දා) රාත්‍රී කට
තවත් කොරෝනා ආසාදිතයින් සිවු දෙනෙක්
මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 2951 දක්වා ඉහළ ගොස් තිබේ.
ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 130ක් දක්වා පහළට
කොවිට් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 2805ක් දක්වා වර්ධනය වී ඇති බව වසංගත රෝග විද්‍යාතන
කොවිඩ් ආසාදිතව මියගිය කතගේ අවසන් කටයුතු අද
කොවිඩ් 19 ආසාදිතව සිට මියගිය කතගේ අවසන් කටයුතු අද පස්වරුවේදීම සිදුකිරීමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීම පිළිබඳව ජාත
කන්දකාඩු පොකුරේ තවමත් ප්‍රතිකාර ලබන ගණන 32යි
කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධව වාර්තා වූ කොවිඩ් පොකුරෙන් මේ වන විට පුද්ගලයින් 597 දෙනෙක
ශ්‍රී ලංකාවේ 12 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි
ශ්‍රී ලංකාව තුළ සිදුවූ 12 වැනි කොරෝනා ආසාදිත මරණය අද පෙරවරුවේ සිදුවූ බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා
අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 6ක්
අද දිනයේ රාත්‍රී 9.00 තෙක් කොවිඩ් 19 රෝගීන් ගණන 06ක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 23ක්
ඊයේ දිනයේදී කොවිඩ් 19 රෝගීන් 23ක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි
අද දිනයේදි කොවිඩ් ආසාදිතයන් 10ක්
මේ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2928ක් දක්වා වර්ධනය වී තිබේ.
තවත් ආසාදිතයින් 09ක්
මෙරටින් තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
තවත් ආසාදිතයින් 24කට සුවයි
මෙරට කොරෝනා ආසාදිතයින් 24 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මාස තුනකට පසුව ඉතාලියේ වැඩිම කොවිඩ් ආසාදිතයන් ඊයේ
මාස තුනකට පසුව ඊයේ (20දා) ඉතාලියේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
තවත් ආසාදිතයින් 16ක්
තවත් ආසාදිතයින් 16ක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2918 දක්වා ඉහල ගොස් ඇත.