තවත් කොරෝනා ආසාදිතයින් සිවු දෙනෙක්


මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 2951 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ විදෙස්ගත සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි 4 දෙනෙකු අද දිනයේ හදුනා ගැනිමත් සමඟිනි.



Recommended Articles