කොවිඩ් ආසාදිතව මියගිය කතගේ අවසන් කටයුතු අද


කොවිඩ් 19 ආසාදිතව සිට මියගිය කතගේ අවසන් කටයුතු අද පස්වරුවේදීම සිදුකිරීමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීම පිළිබඳව ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

අද පස්වරු 1ට කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබේ. ඇයගේ සැමියා මේ වන විට නිරෝධායනය වෙමින් සිටින අතර අවසන් කටයුතු සඳහා ඔහුට සම්බන්ධවීමට අවස්ථාව ලබාදී තිබේ.

 



Recommended Articles