අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 6ක්


අද දිනයේ රාත්‍රී 9.00 තෙක් කොවිඩ් 19 රෝගීන් ගණන 06ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

ඇමෙරිකාවේ සිට පැමිණි 1යි- නිරෝධායනයට ලක්වෙමින් සිටින

චෙන්නායි සිට පැමිණි 2යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

කුවේට් සිට පැමිණි 02යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින ලෙස මෙම රෝගීන් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2947ක් බවට පත්ව තිබේ.

 

 



Recommended Articles