ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 130ක් දක්වා පහළට


කොවිට් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 2805ක් දක්වා වර්ධනය වී ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 2947ක් වාර්තා වී ඇති අතර මිය ගිය සංඛ්‍යාව 12කි. ඒ අනුවත තවත් ආසාදිතයන් 130ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.



Recommended Articles