කන්දකාඩු පොකුරේ තවමත් ප්‍රතිකාර ලබන ගණන 32යි


කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධව වාර්තා වූ කොවිඩ් පොකුරෙන් මේ වන විට පුද්ගලයින් 597 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.

එම පොකුරට සම්බන්ධව ආසාදිතයන් 629ක් වාර්තා වූ අතර දැනට ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 32 දෙනෙකු වේ.



Recommended Articles