තවත් ආසාදිතයින් 6කට සුවයි


තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 2811ක් දක්වා ඉහල ගොස් ඇත.



Recommended Articles