ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 23ක්


ඊයේ දිනයේදී කොවිඩ් 19 රෝගීන් 23ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉන්දුනීසියා සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

කුවේට් සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

තුර්කියේ සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

චෙන්නායි සිට පැමිණි 2යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 18 - නිරෝධායනයට ලක් වෙමින් සිටින

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2941 දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles