තවත් ආසාදිතයින් දෙදෙනෙක් By .. // 2020 අගෝ 24 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඊජිප්තුවේ සිට මෙරටට පැමිණි ඉන්දීය වෙෙළඳ නාවිකයෙක් සහ ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට දී හමුවී ඇති සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2957 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles