තවත් ආසාදිතයින් 11 දෙනෙකු සුවය ලබයි By .. // 2020 අගෝ 27 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොරෝනා ආසාදනය වි සිටි පිරිසෙන් අද දිනයේ 11 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් නික්ම ගොස් තිබේ. ඒ අනුව සුවය ලැබු මුළු ආසාදිතයින් ගණන 2830 දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles