තවත් ආසාදිතයින් දෙදෙනෙක්


තවත් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට ආසාදිතයින්  ගණන 2984 දක්වා ඉහල ගොස් ඇත.

ඔවුන් මාලදිවයිනේ සිට පැමිණ අයවලුන් බවට වාර්තා වේ.



Recommended Articles