තවත් ආසාදිතයින් තිදෙනෙකුට සුවයි


තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,819ක් දක්වා ඉහළ ගොස් ඇත.



Recommended Articles