තවත් ආසාදිතයින් 09ක්


මෙරටින් තවත් ​කෝවිඩ් -19 ආසාදිතයින් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 2927 දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles