saravita-anim2

2026 මැයි මස 15 වන සිකුරාදා

2026 මැයි මස 15 වන සිකුරාදා

Latest News - timelapse 12410 hours ago

LATEST

දකුණු අප්‍රිකාවට ලකුණු 245ක ඉලක්කයක්

calendar_today 2018 අගෝ 01 - 18:24 remove_red_eye - 585  

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 244ක් රැස්කිරීමට සමත්විය.

තරුණ ඇගළුම් කම්හල් සේවිකාවකගේ ශරීරයට ආරූඪ වී සිටින යක්ෂයෙකු එළවිම සදහා තොවිලයක් සිදුකළ යුතු බව පවසමින් මෙසේ ඇයව දූෂණය කර තිබේ.‍

Read More

ලංකාවේ වැඩියෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශයන්හි සිදුවන බව නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

ආණ්ඩුවේ අසාධාරණ බදු ක්‍රමය යටතේ රෝගී ජනතාව මූලික කර ගනිමින් බදු වර්ග 04ක් අයකර ගනිමින් සිටින බවද ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ටෙස්ට් 1000ක් ක්‍රීඩා කළ පළමු රට ලෙසට එංගලන්තය අද වාර්තා අතරට එක්විය. එ සඳහා එංගලන්තය වසර 141ක කාලයක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩා කර තිබේ.

Read More

බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය අහෝසි කිරීමට හෝ රට බෙදීමට එක්සත් ජාතික පක්ෂය ඉඩ නොදෙන බව මහා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

Read More

ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ කතා කිරීමට වේලාව ඉල්ලා හිඟාකෑමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (01දා) පැවසීය.

Read More

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

Read More

ජාතික ඉන්ධන සැපයුම අඩාල කිරීමට, රටේ බලශක්ති සුරක්ෂිතතාව අනතුරේ හෙළීමට හෝ ජනතාව අපහසුතාවට පත්කරමින් තම වුවමනාවන් ඉටුකර ගැනීමට උත්සාහ කිරීම් වලට අප ඉඩදෙන්නේ නැහැ.

Read More

බන්ධනාගාර අධිකාරීවරුන්, සහකාර බන්ධනාගාර අධිකාරීවරුන්, පළමු පෙළ සහ දෙවන පෙළ ජේලර්වරුන් 12 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

Read More

දිවයිනේ පළාත් කිහිපයකට පමණක් සීමා වූ සංවර්ධනය හේතුවෙන් ඇතිවූ සංවර්ධනයේ විෂමතාවය දුරලමින් සමබර සංවර්ධනයක් රටටම ලබාදීමට පුළුල් වැඩපිළිවෙළක් අරඹන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත පවසයි.

Read More

අග්‍රහාර වෛද්‍ය රක්ෂණාවරණය 2016 වසරට පෙර විශ්‍රාම ලැබූවන්ටත් ලබාදීම සඳහා වන අයවැය යෝජනාවක් ක්‍රියාවට නැංවීමට තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ මුලික්ත්වයෙන් පියවරගෙන තිබේ.

Read More

1000CC අඩු වාහන සඳහා බද්ද ලක්ෂයකින් හා 1000CC අඩු හයිබ්‍රිඩ් සඳහා බද්ද රුපියල් ලක්ෂ 4කින් ඉහළ දමා තිබේ.

Read More

ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා සමාගම්හි සිදුවූ දූෂණ හා අක්‍රමිකතා සෙවීම සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිසමේ කාලය දිගු කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

කොග්ගල පැත්තෙ විශාල ක්‍රීඩාංගණයක් හදන්න යෝජනා කර තිබෙනවා. ඒක හැදුවම විසිපන්දහසක් තිස් දහසක් ඇතුළු කරන්න පුළුවන්. මාතරත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියක් හදනවා.

Read More

සැකකරු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බව පොලීසිය පවසයි.

Read More

දුම්වැටියක් සඳහා රුපියල් 3.80ක බද්දක් අයකිරීමත් සමග දුම්වැටියක මිල රුපියල් පහකින් ඉහළ ගොස් ඇත.

Read More

ඊයේ පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇත. මෙසේ මියගොස් ඇත්තේ අම්බපුරම් මුලංකාවිල්හි පදිංචිව සිටි රාජේන්ද්‍රන් කුහකරන් නැමැති දරුවෙක්.

Read More

අපි එවැනි දේවල් කළාම ඕනෑම ක්‍රීඩයෙකුට ඕනෑම ස්ථානයක ක්‍රීඩා කරන්න අවස්ථාව තියෙනවා. ලෝක කුසලානය ඔළුවේ තියාගෙන වැඩ කරනකොට වඩාත් සුදුසු දේ අපි කරන්න ඕන.

Read More

අපි අවුරුදු 20ක් විතර ක්‍රීඩා කරල තියෙනවා. මම ක්‍රිකට් පටන් ගන්නකොට අපිට මුදලක් ගෙව්වෙත් නෑ. ටෙස්ට් තරගයකට ගෙව්වේ දවසකට රුපියල් 250යි. අපි ක්‍රිකට් ගැහුවේ මේ රටට සල්ලි බලාගෙන නෙමෙයි. ඒ නිසාමයි අපි 1996 ලෝක කුසලානය දිනුවේ.

Read More

කරපටි බස්සාගේ (Collared Scops Owl) ශ්‍රී ලාංකේය උපවිශේෂය වන Otus bakkamoena bakkamoenaගේ තවත් එක් වර්ණ ප්‍රභේදයක් යැයි අනුමාන කළ හැකි බස්සන් ජනපදයක් ශ්‍රී ලංකාවේ තෙත් කලාපය ආශ්‍රිතව හමුව තිබේ.

Read More

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට ගෙන යන අතරතුර හෙරොයින් ග්‍රෑම් තුනක් ළඟ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (31දා)ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

Read More

තිරසර සංවර්ධන,වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඒකාබද්ධ විපක්ෂයට පැමිණියද ඔහු බාර නොගන්නා බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (31දා) පැවසීය.

Read More

මෙවර ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍යවේදියාට (සිංහල මාධ්‍ය) හිමි සම්මානය ’අද’ පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යවේදී පැතුම් ශ්‍රී විජේරත්න මහතාට හිමි විය.

Read More

කොරියානු රැකියා ලබා දෙන බව පවසන වංචනිකයන්ට හසුවී ඔවුන්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

වත්මන් ආණ්ඩුවෙන් ඉවත් නොවී රාජ්‍ය නායකයා වීමට කල්පනා කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටින බව ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (31දා) පැවසීය.

Read More

යිටම් ශිෂ්‍යයන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමට ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව මාලඹේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ගවයන්, ඌරන් , එළුවන් වැනි සතුන්ගේ ශුක්‍රධාතු සහ වෙනත් සතුන්ගේ බිත්තර, කලල තීරු බදු රහිතව මෙරටට ගෙන්වීමට විදේශිකයන්ට අවස්ථාව ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

අඩක් ගිලපු කඩුව තව දුරටත් ගිල්ලොත් උගුර කැපෙනවා. ඒ වගේම කඩුව එළියට අදින්න හැදුවොත් ඒත් උගුර කැපෙනවා.

Read More

මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්ඩල බඳවා ගැනීම හා ඔවුන්ට වැටුප් ගෙවීම වළක්වාලමින් රජය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.