රෙදි පටියකින් ගෙල සිරවී බරපතළ තත්ත්වයේ සිටි දරුවෙකු මුලංකාවින් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ඊයේ පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇත. මෙසේ මියගොස් ඇත්තේ අම්බපුරම් මුලංකාවිල්හි පදිංචිව සිටි රාජේන්ද්‍රන් කුහකරන් නැමැති දරුවෙක්.