පාර්ලිමේන්තුවේදී වේලාව හිඟාකන්න බෑ - කෙහෙළිය
ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ කතා කිරීමට වේලාව ඉල්ලා හිඟාකෑමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (01දා) පැවසීය.
කථානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයට පක්ෂාග්රාහීව කටයුතු කරන බැවින් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කර ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පසුගිය වසර තුනක කාලය තුළදී කථානායකවරයා අවස්ථාවාදීව කටයුතු කර තිබෙන බැවින් තවදුරටත් නිහඬව සිටිය නොහැකි බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

popular news
-
hari Wednesday, 01 August 2018 03:54 PM
ඔව් දැන් හිග කන්න වෙලා තියන කලින් කට පිරේන්න කතා කෙරුව කටත් කතා කරන නොදී
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

