බන්ධනාගාර නිලධාරීන් 12කට ස්ථාන මාරු
බන්ධනාගාර අධිකාරීවරුන්, සහකාර බන්ධනාගාර අධිකාරීවරුන්, පළමු පෙළ සහ දෙවන පෙළ ජේලර්වරුන් 12 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වසර කිහිපයක් තුළ පුර්ණ විධිමත් තත්ත්වයට පත් කිරීමේ අරමුණින් අවශ්‍ය මානව සම්පත සුදුසු පරිදි ස්ථානගත කිරීම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
ඒ අනුව නිලධාරීන්ගේ කාර්යසාධන තත්ත්වය හා පවත්නා තොරතුරු පදනම් කර ගනිමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හොඳ මට්ටමකට ගොඩනැංවීමේ අරමුණින් මෙලෙස බන්ධනාගාර අධිකාරීවරුන්, සහකාර බන්ධනාගාර අධිකාරීවරුන්, පළමු පෙළ සහ දෙවන පෙළ ජේලර්වරුන් 12 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
popular news
-
Lanka Perera Wednesday, 01 August 2018 04:06 PM
පළමු විසදුම මරණ දඩුවම නොවේ, බන්ධනාගාර නිළදාරීන් මාරු කීරීම. අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ක්‍රියා මාර්ගය හරි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

