ඉසුරුපායේ ගැටුමකින් ගුරු සේවා සංගමයේ සභාපති රෝහලේ
වර්ජනයේ නිරත ගුරු ඇතුළු අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක් අද (04දා) පාගමනින් බත්තරමුල්ල ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණි අතර එහිදී ගුරු සංගම් දෙකක් අතර උණූසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
එම අවස්ථාවේ ගල් ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් ලංකා ගුරු සේවා සංගමයේ සභාපතිවරයා රෝහල්ගත කොට තිබේ.
එමෙන්ම මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ කැරලි මර්දන ඒකකය නිලධාරීන් පිරිසක් යොදවා තිබේ.
ඡායාරූප - හේෂාන්












-
Don Thursday, 05 July 2018 08:11 AM
How could the people on "Sick leave " marching in a procession , shouting slogans ? They must be sent home compulsory leave with half -pay !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

