වර්ජනය අසාර්ථකයි - අකිල
අධ්‍යාපනයට සම්බන්ධ වෘත්තීය සමිති අද දිනයේදී පවත්වන වෘත්තීය ක්‍රියාමාර්ගය අසත්‍ය බවත් සියලුම පාසල් අද දිනයේදී ක්‍රියාත්මක වූ බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. වර්ජනය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“අද පැවැති වෘත්තීය ක්‍රියාමාර්ගය අතිශය අසාර්ථක බව කියන්න ඕන. විශේෂයෙන්ම සියලුම පාසල් අද ක්‍රියාත්මක වුණා. සමහර නිලධාරීන්ගේ බලපෑම් තිබුණා කියලා වාර්තා වුණා පාසල් ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමට. ඒ පිළිබඳව පැමිණිලි ලැබුණා. ඒ අනුව අපි ඉදිරියේදී කටයුතු කරනවා.”
-
lakmal Wednesday, 04 July 2018 01:13 PM
පිළිමතලාවේ පාසල් එකක්වත් වැඩ නැහැ . මම ළමයව 7.30ta පාසලට දාල 8.30 ට ආයෙත් ගිහින් එක්ක ආවා. Education Ministry එකේ පාසලක් වැඩ කරන්න ඇති නේද? රට්ටු හිනස්සවන කතා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

