ඒ අනුව එස්.එස්.සී. පිටියේ ලකුණු පුවරුව පවතින ප්‍රදේශයට ජනතාවට නොමිලයේ ඇතුළු විය හැකි බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි
ඉදිරියේදී රට හා තම කණ්ඩායම ගෞරවයට පත්කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරන බවත් වැන්ඩසේ සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරය කළ පන්දු යවන්නෙකුගේ සාර්ථකම පන්දු යැවීම.
Read Moreදැනට ගාල්ලේ පවතින ක්‍රීඩාංගණය ඉවත් කරන්නේ නොමැතිනම් ඔබට ගාල්ලට තවත් ක්‍රීඩාංගණයක් අවශ්‍ය ඇයි? ප්‍රේක්ෂකාගාර ප්‍රශ්ණයක් වි ඇත්නමේ ඒවා ඉවත් කරන්න
Read Moreනිමාවූ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරග සංචාරයේදී විනය විරෝධී ලෙස හැසිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේට එරෙහිව වසරක අත්හිටවූ ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
Read Moreමෙම කාන්තාව බත්තරමුල්ල සුහුරුපායේ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අසලදී අත්තඅඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම සැකකාරිය රු.2,250,000 ක මුදලක් හා ගමන් බලපත්‍ර ලබා ගනිමින් සිට ඇත.
Read Moreමැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා ඇත්තේ මහජන නියෝජිතයන් විසින් ස්වකීය අවසාන තීරණය කඩිනමින් ප්‍රකාශ කරන්නේ නම් කවර ක්‍රමවේදයක් යටතේ වුවද මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා උපරිමයෙන් දායකත්වය ලබා දීමට සූදානම් බවයි
Read Moreගරුවරු, විදුහල්පතිවරු හා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු අධ්‍යාපන සේවාවන්වල නිලධාරීන් එක්ව ඒකාබද්ධ එක්දින වැඩ වර්ජනයක් නැවතවරක් පැවැත්වීමට තීරණය කර තිබේ.
Read Moreඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක් මගින් කළ පරීක්ෂණයකදී හෙළි වී තිබෙනවා. එනම් ඇස්කිමෝවරු, ඇමෙරිකාවේ රතු ඉන්දියන්වරු හා ලංකාවේ සිංහලයන් මේ පණිවිඩය තවමත් රටට ගිහින් නැහැ.
Read Moreශ්‍රී ලංකාවේ බුදුදහම ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ස්ථාපනය කිරීම අද (20දා) බුද්ධශාසන අමාත්‍යංශයේදී සිදුකෙරිණි.
Read Moreචීන - ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් හෙට (21දා) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.
Read Moreඅමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ සමාජ ජාල ඔස්සේ සඳහන් කර ඇති ආකාරයට ගාල්ල ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ප්‍රචාරය වන අසත්‍ය මතයන්ට නොරැවටෙන ලෙසයි.
Read Moreඑක්දින ක්‍රිකට් පිටියේ පළමු කඩුල්ල වෙනුවෙන් වැඩිම සබදතාව පැවැත්වීමට පාකිස්තානයේ ෆක්හාර් සාමන් හා ඉමාම් උල් හක් සමත්වූහ.
Read Moreලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 සීමාව පසුකළ 9 වැන්නා වන්ගේ ඇන්ජලෝ මැතිව්ස්ය.
Read Moreජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් වියට්නාමයට පරිත්‍යාග කිරීමට නියමිතය. අද (20දා) සවස 4.30ට පැවැත්වෙන ආගමික උත්සවයකදී මෙම ශාඛා වහන්සේ වියට්නායමට පූජා කිරීමට නියමිතය.
Read Moreකවදාවත් යුද හමුදාවට අහිතකර දෙයක් කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. හමුදාව ආරක්ෂා කරගෙන රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරගෙන ශක්තිමත් කරන එක තමයි අපේ අරමුණ
Read Moreළමු සිවුදින තරගයෙන් ඉනිමක හා ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය 19න් පහළ කණ්ඩායම සමත්විය.
Read Moreමහනුවර ප්‍රදේශයේ පසුගිය දිනවල සිදුවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනෙකු ලබන මස 03වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.
Read Moreඒ අනුව ජාතික හා ජාත්‍යන්තර තරග ඉදිරියටත් ගාලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇති බවත් එයට අමතරව උසස් මට්ටමේ තවත් ක්‍රිකට් ක්‍රිඩාංගණයක්ද ගාලු දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට නියමිත බවත් වැඩිදුරටත් පැවසූ අමාත්‍යවරයා,
Read Moreමුලතිව් තන්නිමුරිප්පු රක්ෂිත වනයකදී වලසෙකු පහරදීමෙන් බරපතළ තුවාල ලත් යුද හමුදා සෙබළෙකු ඊයේ (19දා) රෝහලගත කළ බව මුලතිව් පොලීසිය පවසයි.
Read Moreහම්බන්තොට මැදමුලන පිහිටි ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී සිදු වූ බවට වන රජයේ මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට සැප්තැම්බර් මස 07 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20දා) සිතාසි නිකුත් කර තිබේ.
Read Moreගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් නොකරන බවත් එහි අනවසර ඉදිකිරීම් පමණක් ඉවත් කරන බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreඉතාලියේ රෝම නුවර සහ ජෝර්ජියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (20දා) උදෑසන යළිත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (20දා) ආරම්භ වූ අතර, කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේය.
Read Moreබංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට ශ්‍රී ලංකාවේ හිටපු කී‍්‍රඩක නවීඩ් නවාස් මහතා තෝරාගෙන ඇත් බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසයි.
Read Moreජලය පිරවීමට පෙර ඕනෑම කෙනෙකුට අදාළ භූමිය නැරඹීමේ අවස්ථාව ලබාදී තිබෙන බවද මෙය ඉදිකිරීමට රුපියල් කෝටි 10112ක් වැයවී ඇති බවත් අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය
Read Moreතාවකාලික මගී පර්යන්තය වසර 10ක් භාවිත කළ හැකි පර්යන්තයක් බවත්, ඒ අතරතුර කාලයේදී දෙවැනි මගී පර්යන්තය ඉදිකරන බවත් සිරිපාල අමාත්‍යවරයා කීවේය.
Read Moreඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
Read Moreඑම ගැටලුවලින් ප්‍රධානම ගැටලු වී තිබෙන්නේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් නොකිරීම, වෛද්‍යවරුන්ගේ ශ්‍රේණි උසස්වීම් ගැටලු හා නව දේශීය ආදායම් බදු පනත හරහා වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන්ගේ වැටුපෙන් බදු අයකිරීම ආදියයි.
Read Moreතරුණ පරපුර ගොවිතැන් කටයුතු වලින් ඉවත් වෙමින් තිබෙන බවත් මේ නිසා අපනයනය කළ හැකි වී හා වෙනත් අපනයන භෝග හඳුන්වාදීමේ වැඩසටහනක් රට තුළ ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read More