saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12200 hours ago

LATEST

ASP ‌දෙදෙනෙක්ට ස්ථාන මාරු

calendar_today 2018 ජුලි 18 - 17:57 remove_red_eye - 319  

කුලියාපිටිය හා මාතලේ පොලිස් කොට්ඨාස අතර මෙම ස්ථානමාරුවීම් ක්‍රියාත්මක කර තිබේ.

ප‍්‍රධාන වශයෙන් දේශපාලන ක්ෂේත‍්‍රයේ වේවා රාජ්‍ය නිලධාරීන් තුළ වේවා ඔවුන් සතු පෞද්ගලික බලය හැකිතරම් අවම කිරීමත් බලය සාමූහිකත්වයට බාරදීමත් ව්‍යවස්ථාපිත වශයෙන් ඉතාමත් වැදගත් වෙනවා.

Read More

අලුත් ආරක්ෂක අමාත්‍යාංශයට මොකක්ද සිදු වුණේ? කොච්චර වියදම් වුණාද? හමුදාව ආරක්ෂා කරලා ඉදිරියට යන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් බළඇණි ප්‍රතිසංස්කරණය ඕනෑම හමුදාවක සිදු කරන දෙයක්“ යැයිද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

Read More

ඩිවිලියර්ස් පසුගිය මැයි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රමා ගත් අතර ඔහු තවදුරටත් ලීග තරග සඳහා ක්‍රීඩා කරනු ඇත.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නැවත වරක් ඒ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර නිශ්චිත වූත්, පරිපුර්ණ වූත් ක්‍රියාමාර්ග මාලා සහ වැරදි නිර්වචනය කරමින් එම ක්ෂේත්‍රය වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට කටයුතු කළ යුතු බවයි.

Read More

වළාකුළුවලින් තොර පැහැදිලි අහසක් තිබේ නම් එය ශ්‍රී ලාකිකයන්ට පියවි ඇසට දැක ගැනීමට අවස්ථාවක් තිබේ.

Read More

ගිහාන් සඳරුවන්, ක්‍රිස්ටෝපර් නයනජිත් ඇතුළු පාතාල සාමාජිකයන් සමග සරත් ෆොන්සේකා මහතා සම්බන්ධකම් පවත්වන බවත්, එම ජාවාරම්කරුවන් පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවලදී ඔවුන් නිදහස් කරන ලෙස පොලීසියට බලපෑම් කර තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More

බිලිඳෙකුට මත්පැන් ලබාදුන් පියා ඇතුළු පුද්ගලයන් සිවු දෙනා අද (18දා) ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස පළමු වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

Read More

ඊළඟ ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් තවම නම් කර නැති බව මෙයින් අපි දැනුම් දී සිටිමු. හිටපු ජනාධිපතිතුමා සිංගප්පූරු සංචාරයක් සඳහා රටින් පිටවෙන තුරු බලා සිට මේ කූට ලේඛනය මුදාහැර තිබෙන බව පැහැදිලිය.

Read More

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව සිදු කරන සියලු ප්‍රවර්ධන කටයුතු මේ මස 31 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

දකුණු අප්‍රිකාව සමග ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේ ආදායමත් බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය පිල්ලි ගසා ඇතැයි චෝදනාවක්

Read More

ඔහු තරග 7කට ක්‍රීඩා කරමින් ඩොලර් 156,100ක් හා තරගයේ ජයග්‍රාහී කණ්ඩායම ලෙස දිනාගත් ප්‍රසාද මුදල් ඩොලර් 350,000ක් එනම් ඇමෙරිකානු ඩොලර් 506,100ක් (රුපියල් 81,608,602) මෙසේ ප්‍රදානය කිරීමට නියමිතය.

Read More

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම සම්බන්ධ නඩු විභාගයේදී කලහකාරී ලෙස හැසිරෙමින් අධිකරණයට අපහාස කළැයි එවකට හෝමාගම මහෙස්ත්‍රාත්වරයා වු රංග දිසානායක මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබිණි.

Read More

ඒ අනුව මේ සඳහා සහභාගි වීමට කැමැත්තක් ඇති සියලු දෙනා තම සනීපාරක්ෂාව සඳහා වූ අත්වැසුම්, මුඛ ආවරණ ඇතුළු අනෙකුත් අවශ්‍ය දෑ රැගෙනඑදිනට පැමිණෙන ලෙසට සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටියි.

Read More

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවී මත්තල ගුවන්තොටුපළ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද (18දා) බත්තරමුල්ල සෙත්සිරිපායට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ බවට දැක්වෙන නිවේදනය අසත්‍යයක් බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

මිහින්තලා අභය භූමියට අයත් වනජීවී කලාපයේ අක්කර සිය ගණනක් එළිපෙහෙළි කරමින් මහා පරිමාන පරිසර හානියක් සිදුකරමින් ස්ථිර නිවාස හා නිවාඩු නිකේතන ඉදිකර ඇති බවත්මිහින්තලය නගරවාසීහු පෙන්වා දෙති.

Read More

නවීන තාක්‍ෂණයෙන් යුත් ෆිල්ටර් යොදා ගනිමින් පෙරා පිරිසුදු කරගන්නා ජලය බව අඟවමින් අනුරාධපුරයේ ළිං ජලයට රසකාරකයක් මුසු කරන ජාවාරමක් සිදු කරන බව වාර්තා වේ.

Read More

දුම්රියක් කාර්මික දෝශයකට ලක්වීම හේතුවෙන් මෙසේ දුම්රි ප්‍රමාදයක් ඇතිව තිබේ.

Read More

ඒකපුද්ගල සහල් පරිභෝජනය 2010 වසරට සාපේක්ෂව මේ වනවිට කිලෝග්‍රෑම් 46කින් පහළ වැටී ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි.

Read More

කුඩා දරුවන් කෘෘරත්වයට පත් කරන්නන්ට අවුරුදු 02 - 10ත් අතර සිර දඬුවමක් ලබාදිය හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

මෙය දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් නොවන අතරම, පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අප ආරම්භ කළ අල්ප මාත්‍රයක කාර්යයක් පමණි.

Read More

වසර 25කට වඩා පැරණි මහල් නිවාස හිමිකරුවන් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් තත්ත්ව වාර්තා ලබාගත යුතු බවත්, එහිදී ඒවා භාවිතයට නුසුදුසු බවට තහවුරු වුවහොත් කඩා ඉවත් කිරීමට සිදුවන බවද අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

Read More

ක්‍රිකට් ඒඩ් අරමුදල මගින් රුපියල් මිලිනයක් වටිනා ඖෂධ අපේක්ෂා රෝහල වෙනුවෙන් මෙහිදී පරිත්‍යාග කරනු ලැබීය.

Read More

ඉදිරි දින දෙක තුළ ක්‍රීඩාංගණයේ සියලු ගොඩනැගිලි ඉවත් කිරීමට පියවර, ගාල්ල ක්‍රීඩාංගණය කිලෝමීටර් 15ක් දුරින් පිහිටි වක්වැල්ල ප්‍රදේශයට

Read More

2020 වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉදිරිපත් වුවත් එය පක්ෂයට අභියෝගයක් නොවන බවද අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

Read More

සාමකාමී කාලයේදී පොලීසිය ප‍්‍රතිව්‍යූහ ගතකරන එකට අපි පමා වුණා. එමගින් අපට ගැටලු ගණනාවක් පැන නැගී තිබෙනවා. දැන් එම පොලීසිය සුහුරු පොලිස් හමුදාවක් ලෙස ප‍්‍රති ව්‍යූහගත කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍යයි.

Read More

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී සලකා බලන වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දැමීමට කටයුතු කළ බව රජ්‍ය ප්‍රතිපත්ති හා අර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (17දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

මරණ දඬුවමට ලක්වූවන් ඇපෑල් ඉදිරිපත් කර ඇති බැවින් රජයට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (17දා) පැවසීය.

Read More

දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 50 - 60 දක්වා ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බවද කසුන් පැස්කුවෙල් මහතා පවසා සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.