හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව මුදල් විශූද්ධීකරණ පනත යටතේ පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන ජුනි මස 08 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි මහතා අද (03)
එළැඹෙන 9 දා සිට පැය 48ක අඛණ්ඩ දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
Read Moreහැටන් පොලිස් වසමට අයත් හැටන් වතු සමාගම යටතේ පාලනය වන හැරොල්ඩ් වතු යායේ වතු කම්කරුවන් දින තුනක් තිස්සේ වතු පාලන අධිකාරියට එරෙහිව වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණි.
Read Moreමුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුව නොමග යවන බවත් නොළකා හරින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
Read Moreමැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ආරක්ෂා ව යටතේ පවතින කිරිඇල්ල, හැරණියාවක, කලූගගේ වක්කලම නම් මැණික් නිධියේ ඉල්ලම් සොයා කිමිදුම් කට්ටල බැදගෙන 02දා රාත්‍රියේ දියයට ගිය පුද්ගලයෙක් අතුරුදන්ව ඇති බවට අද (03) දින අලූයම පැමිණිල්ලක් ලැබී ඇති බව කිරිඇල්ල පොලීසිය පවසයි.
Read Moreයුද සමයේදී කොටි සංවිධානය විසින් රත්තරන් විශාල ප්‍රමාණයක් වල දමන ලද්දේ යැයි සැක සහිතව මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදි ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ඊයේ (02) සවස සිදු කරන ලද කැණිමකදී කිසිවක් හමු නොවූ බවට මුලතිව් පොලීසිය පැවසීය.
Read Moreශ්‍රි ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නැවැත්වීම පිළිබඳව ප්‍රතිප්තිමය තීරණයක් ගත යුතුව ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
Read Moreඒ පිළිබදව අවශ්‍ය ක්‍රියාමාර්ග සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreමතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දීමේ බක්මහ දිවුරුම වැඩසටහනේ ප්‍රධාන උත්සවය අද (03දා) පෙරවරු 8.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චත්‍රරස්‍රයේදී ආරම්භ විය.
Read Moreරුපියල් 30000ක මුදලක් කොල්ල කෑම සඳහා මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ අවාසනාවන්ත පුවතක් තිනියාවලින් වාර්තා වෙයි. ඊයේ (02දා) දහවල් මෙම ඝාතනය සිදුව තිබේ.
Read Moreක්‍රීඩක කොන්ත්‍රාත්තුව කඩ කරමන් බීමත්ව රිය පැඳවීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට ඇමෙරිකානු ඩොලර් 7000ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැයි දින සැමරුමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැයි දින කමිටුවේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.
Read Moreඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිමක් නිපදවා ඇති අතර එය විෂයබාර අමාත්‍ය රවී කරුණනායක මහතාගේ අවධානයට ලක්ව තිබේ.
Read Moreඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවයට අයත් ගුවන් යානයක හදිසියේ දුමාරයක් ඇති වීම නිසා අද (02දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩ බෑමකට ලක් කිරීමට එම ගුවන් යානයේ ගුවන් නියමුවා පියවර ගෙන තිබේ.
Read Moreඝන ආහාර සහ අර්ධ ඝන ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය ලබන සතියේදී ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
Read Moreවංචාවට දූෂණයට එරෙහිව පුළුල් ජනතා සංවිධානයක් ගොඩනගන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read Moreඅතුරුදහන් වුවන් පිළිබඳ අයදුම්පත් 14 ,000 ක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයට යොමුකර ඇති බව පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබද අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අද (02දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreඩෙංගු මදුරුවන් ගෙන් තොර පාසල් පරිශ්‍රයක් පවත්වා ගෙන යාම සඳහා නව පාසල් වාරය අවසන් කිරීමට ප්‍රථම සහ දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට පෙර දීප ව්‍යාප්තව පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමට පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සියලුම නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
Read Moreවැය ශීර්ෂයක් සම්මත කර ගැනීමට හෝ ආණ්ඩුවට බහුතරය නොමැති බවට පෙන්නුම් කරන බවත්, එසේ තිබියදී ඇතිවී තිබෙන අර්බුදය පිළිබඳව විපක්‍ෂයට චෝදනා එල්ල කරමින් සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි.
Read More2019 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අප්‍රේල් මස 05 වන සිකුරාදායින් අවසන් වන අතර දෙවන පාසල් වාරය අප්‍රේල් මස 22 වන සඳුදායින් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමහරගම අපෙක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය linear accelerator යන්ත්‍රයක් සහ Tomo Therapy යන්ත්‍රයක් ලබාගැනිම සඳහා ආධාර එකතු කිරිම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ගිවිසුම් අත්සන් කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරි හෝටලයේ දී (01) ඊයේ පස්වරුවේ පැවැත්විනි.
Read Moreසීමාවාසික වෛද්‍ය පුහුණුව ලැබීමට සුදුසුකම් ලැබු මාළඹේ වෛද්‍ය විද්‍යාලයේ (සයිටම්) වෛද්‍ය උපාධිය ලබාගත් වෛද්‍ය සිසුන්ට සීමාවාසික වෛද්‍ය පුහුණුව ලබානොදී රජයේ වෛද්‍ය පීඨ සහ කොතලාවල වෛද්‍ය පීඨ උපාධිධාරීන්ට පමණක් එම පත්වීම් ලබා දෙන බව කියමින් සයිටම් සිසුන් තිදෙනෙකු විසින් ගොනු කොට තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම ලබන මැයි මස 09 වැනිදා විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) තීරණය කළේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ජාත්‍යන්තර පිටියේ තාවකාලිකව පන්දු යැවීම අත්හිටුවීමට තීරණය කර තිබේ.
Read Moreමරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය ඉවත දැමීමට කටයුතු කළ යුතුව ඇතැයි ජාත්‍යන්ත රාජ්‍ය නොවන සංවිධානයක් වන හියුමන් රයිට් වොච් සංවිධානය සඳහන් කරයි.
Read Moreජල සම්පාදන මණ්ඩලයට අයත් රුපියල් එක්කෝටි විසිලක්ෂ යක මුදලක් වංචා කිරීමේ චෝදනාවන්ට වරදකරු වු ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ කැලණිය ප්‍රාදේශිය කාර්යාලයේ හිටපු ගණකාධිකාරීවරයාට වසර 37ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජල සම්පාදන මණ්ඩලයට රුපියල් එක්කෝටි තිස්ලක්ෂයක වන්දියක් ගෙවීමටද අද (02) නියම කළේය.
Read Moreරථ වාහන වැරදි වෙනුවෙන් රුපියල් 25000ක දඬමුදලක් පැනවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreඅමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නේටෝහි සභාපති ලෙස පත්කරන ලෙස තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සඳහන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
Read Moreප්‍රදිප් අමිර්තනායගම් මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත් කර ඇත.
Read Moreපහේ ශිෂ්‍යත්වය කිරීම අහෝසි කළ යුතුයි කියලා මම හිතන්නේ. පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට ඒ තීන්දුව ගන්නේ ඊට විකල්ප වැඩ පිළිවෙළක් හදලයි. එහෙම නැතුව මේ අවුරුද්දේ ඉදලා ලබන අවුරුද්ද වෙන කොට ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන්නේ නැහැ යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළි එක්කිරිම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කටයුතු කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Read More