රුපියල් කෝටි 3කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 2.549 ක් හා විදේශීය රටක නිශ්පාදිත රිපීටර් වර්ගයේ ගිනිඅවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.
Read Moreහම්බන්තොට තෙල් පිරිපහදුව ඇතුළු ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කළ අසත්‍ය ප්‍රකාශ ගැන කනගාටුවෙන බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කරයි.
Read Moreමන්නාරම ශිලාවතුර අරිප්පු මුහුදු තීරයේදී ඊයේ (01) දින පුපුරණ ද්‍රව්‍ය යොදා (ඩයිනමයිට්) මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් සිවුදෙනෙකු පුපුරණ ද්‍රව්‍යයද සමග නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreඑළැඹෙන අප්‍රේල් 15 දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකායශයට පත්කිරිමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
Read Moreයාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් අක්කර 400ක් මුල් පදිංචිකරුවන් වෙතට ඉතා කඩිනමින් ඉදිරියේදී නිදහස් කළ හැකි බවට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් උතුරු ආණ්ඩුකාර ආචාර්ය සුරේස් රාඝවන් මහතාට දැනුම් දෙනු ලැබීය.
Read Moreහම්බන්තොට, මිරිජ්ජවිල ඉදිකිරීමට යෝජිත යැයි සඳහා තෙල් පිරිපහදුවේ ප්‍රධාන අයෝජනය සිදුකරන බව පැවැසෙන සමාගමේ හිමිකරුවා බවට පැවැසෙන ඉන්දීය දේශපාලඥයා සමාගමෙන් ඉවත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read Moreනීතිවිරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශය බලා යාමේ අරමුණින් පුත්තලම නගරයේ රැදි සිටි බාල වයස්කාර දරුවන් දෙදෙනෙකු ඇතුළු 11 දෙනා (3) වන දින දක්වා බන්ධනාගාර ගත කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා බන්ධනාගාර නිලධාරින්ට ඊයේ ( 1 ) දින සවස නියෝග කෙරුණි .
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදි කොට වසර විස්සක් සපිරීම නිමිත්තෙන් ඊයේ (01 දා) පැවති සංගීත සාදය අවසන් වෙද්දී ඇතිවූ ගැටුම් හා රිය අනතුරුවලින් එක් අයෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.
Read Moreජල මූලාශ්‍රවල ජල මට්ටම අඩුවෙමින් තිබෙන බවත්, එහෙත් ජල ඉල්ලුම 20%කින් ඉහළ ගොස් තිබෙන බවත් ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
Read Moreමෙරට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් වෙනුවෙන් පමණක් වසරකට රුපියල් බිලියන පහකට අධික ප්‍රමාණයක් වැය කරන බවට තොරතුරු හෙළිවෙයි.
Read Moreඩුබායිහිදී මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට පත් තවත් සැකකරුවන් දෙදෙනෙක් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවීමේදී කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබේ.
Read Moreඅඹේපුස්ස - හබරණ මාර්ගයේ වැඩ නිම කිරිම වෙනුවෙන් තවත් රුපියල් කෝටි 30ක මුදලක් නොදුන හොත් ඉදිරි මැතිවරණයකදී අනෙක් පාර්ශ්වයට යන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.
Read Moreපළාත් සභා හා පළාත් පාලන ආයතනවල සේවය කරන රාජ්‍ය සේවකයන්ට මෙවර අලුත් අවුරුද්දට පෙර වැටුප් ගෙවීම ගැටලුවක් බවත් එයට වගකිව යුත්තේ පාර්ලිමේන්තුවේ දී අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයට පත්කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
Read Moreප්‍රථම වරට පවත්වනු ලබන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල-2018 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ලබන 10 වැනිදා සවස 4.00ට පැවැත්වෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා පැවසීය.
Read Moreගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව හා විධායක සේවාවලට ඇති වී තිබෙන වැටුප් හා දීමනා ගැටලු විසඳා ගැනීමට මේ මස 04 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන , බක්මහ දිවුරුම, අප්‍රේල් 03වනදා සිදු කෙරේ.
Read Moreඑසේම අධිකරණ අමාත්‍යවරිය තමන්ගේ දුරකතන ඇමතුම් සඳහා ප්‍රතිචාර නොදක්වන බවත් ඔහු සඳහන් කළේය.
Read Moreඅද දවස ඉතාම වැදගත්. අද දවස මේ රටේ බොහෝ දෙනෙක් උදේ නැගිටපු ගමන් තමන්ගේ හිතවතුන්ට බොරුවක් කියලා රවටන දවස. බොරුවගේ දවස. මේ දවස හරියටම ගැලපෙන්නේ යහපාලන ආණ්ඩුවට. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුවේ නායකයින්ගේ දවස. ඒ අයට හොඳ දවසක් නිසා පුළුවන් තරම් බොරු කියන්න පුළුවන්.
Read Moreකුමන පුද්ගලයෙක් රටේ පාලනයට පැමිණියද ඉදරි වසර දෙක තුළ රට බංකොලොත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read Moreදරුවන්ගේ හෘද රෝග සැත්කම් සිදු කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර 17 ක් සහ නයිට්‍රික් ඔක්සයිඩ් සිලින්ඩර කඩිනමින් ශ්‍රි ලංකාවට ගෙනඑන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබාදුන්නේය.
Read Moreමන්නාරම් මුහුදේ ඩිංගි යාත්‍රාවක් යොදාගෙන ඉන්දියාවට ගමන් කිරීමට උත්සාහ දැරූ නයිජීරියානු ජාතිකයින් සිවු දෙනෙකු සහ මන්නාරමේ පදිංචි දෙදෙනෙකු ඊයේ (31) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
Read Moreවධහිංසා වැළැක්විම පිළිබඳව එක්සත් ජාතීන්ගේ අතුරු කමිටුව හෙට (02දා) ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට නියමිතය. එම කමිටුව 12 දා තෙක් ලංකාවේ රැඳී සිටීමට නියමිතය.
Read Moreලසන්ත ඝාතනය ගෝඨාභය මහතා මත පටවා ඔහුට ඇමෙරිකාවේ දී නඩු පවරන්න කවුරුන් හෝ සැලසුම් කරනවා නම් එය දවල් හීනයක් පමණක් බවත්, මේක එජාපය ගෙතූ තවත් එක් බොරුවක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පා.ම උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreමීට අමතරව දිවයින පුරාම සාමාන්‍ය උෂ්ණත්වයද ඉහළ සෙල්සියස් අංශක පහේ සිට 2 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreපොළොන්නරුවේ සිට බන්ධනාගාර ගත වු රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගරය දක්වා ප්‍රවාහනය කරමින් තිබූ බස්රථයක බීමතින් සිටි ජේලර්වරයෙකු, සැරයන්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරයෙකු ඊයේ (31) දින රාත්‍රී 11ට පමණ අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලීසිය පවසයි.
Read Moreබොරුල්ල කිංසි පාරේදී බීමත්ව රිය පදවා අනතුරක් කිරීම හේතුවෙන් ඇප මත නිදහස්ව ඇති ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඒම අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද එ රථ හිමියාගෙන් සමාව ඉල්ලීමට කටයුතු කුළේය.
Read Moreදේශපාලකයින්ට තනතුරු ලැබීමට දිව දෙපැත්තට නැවෙනවා නම් එය සුදුසුකමක් වී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (31දා) පැවැසීය.
Read Moreඋතුරු මැද පාසල් දරුවන් 16,000ක් සඳහා නොමිලයේ සබලකරණය කරන ලද සහල් නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදනාගාරය අනුරාධපුර ගල්නෑව කලංකුට්ටියදී කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
Read More