ශ්‍රි ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණූ කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 60ක මුදලක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇත.
“සුරක්ෂිතව පිළිගන්වන ආහාර පමණක් මිලදී ගනිමු” යන තේමාව යටතේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ආහාර සුරක්ෂිතතා සතිය අප්‍රේල් මස 01 සිට 07 දින දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
Read Moreනීතිවිරෝධී මත්ද්‍රව්‍ය නීතියේ රැහැනට හසුකර ගැනීම වෙනුවෙන් නවීන තාක්ෂණික උපකරණ ශ්‍රී ලංකාවට ආනයනය කිරිමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreපවතින වියලි කාලගුණය නිසා කාසල්රි ජලාශයේ ජලය 49% ට වැඩි ප්‍රමාණයක් පහත බැස තිබේ. එය දඩමිමා කරගනිමින් ජලාශයේ ජලය සිදී ගිය ස්ථාන වල ඉවුර හාරමින් කිසියම් පිරිසක් මහා පරිමාණයේ මැණික් ගැරිමේ ජාවාරමක් සිදු කරමින් පවති.
Read Moreනිති විරෝධි මත්ද්‍රව්‍ය වසර දෙකකින් අවසන් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read Moreබීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ චෝදනා යටතේ පොලිස් ඇප මත මුදා හැරි දිමුත් කරුණාරත්න අද අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඇප මත නිදහස් කෙරිණි.
Read Moreඉකුත්දා බොරැල්ල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කිරීමේ සිද්ධියේ ඩිෆෙන්ඩර් වාහනය පැදවූ රියදුරු වන නවිදු රත්නායක ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.
Read Moreමාතලේ නොත්මාතලේ ප්‍රදේශයේ නිවසක් ඉදිකිරිමට බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ගෙපලක් කපමින් සිටියදී එහිවු පොල් ගසක මුලක් උගුල්ලා ඇති අතර එය රෝල්වී ඒ අවට සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු දෙකක පමණ කුඩා පිරිමි දරුවෙකු එම මුලවැදි එම ස්ථානයේදීම මියගොස් ඇතැයි මහවෙල පොලීසිය පවසයි.
Read Moreකිලෝ ග්‍රෑම් 769ක් වන කොකෙන් මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. මුලින්ම කැලණිය ගෝනවල පිහිටි ගබඩා සංකීර්ණයකදී මෙම කොකොන් මත්ද්‍රව්‍ය තොගය දියර බවට පත්කිරීම සිදුවෙයි.
Read Moreකුවේට් රාජ්‍යය වෙත රැකියා සඳහා ගොස් සිටියදී , විවිධ හිරිහැර, කරදර වලට මුහුණ පා සිටි ශ්‍රී ලාංකිකයන් 57 ක් එරටින් පිටුවහල් කර අද (01දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
Read Moreමාතර සිට බෙලිඅත්ත දක්වා වූනව දුම්රිය මාර්ගයේ කිලෝමීටර 36ක කොටස මේ මස 08වැනිදා ජනතා අයිතියට පත්කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීමේ දින වකවානු මේ වනවිට තමා තීරණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
Read Moreඅමල් පෙරේරා හා නදීමාල් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සාබ්ධික වෙල්ලප්පිලි මහතාගෙන් ’අද’ කළ විමසුමකදී ඔහු සඳහන් කළේ අමල් පෙරේරා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් තවමත් ප්‍රකාශ කළ නොහැකි බවයි.
Read Moreමෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණ ක්‍රියාවලිය අවසන් කළදැනට විනාශ කිරීමට හැකියාවක් තිබෙන මත්ද්‍රව්‍ය තොග අද (01දා) මාධ්‍යයට විවෘතව විනාශ කිරීමට තමන් උපදෙස් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read Moreවර්තමානයේ පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදුකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read More2015 මාර්තු මස 23 වැනිදා සිට අවස්ථා 24කදීශ්‍රී ලාංකිකයන් 36,995 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
Read Moreපාසල් අධ්‍යාපනය තුළ ගැටලු රාශියක් ඇතිකරමින් ගුරුවරු හා විදුහල්පතිවරුන්ට මුහුණ දෙන්නට සිදුව ඇති වෘත්තිය ගැටලුවලට අදාළ ඉල්ලීම් ඉටුකරන ලෙස බලකරමින් මැයි 9-10 දෙදින ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට යන්නට ගුරු විදුහල්පති සංගම් විසින් තීරණය කර තිබේ.
Read Moreවතුකරයේ වෘත්තිය සමිතිවල නායකයින් පලකයින්ට පක්ෂපාතිව කටයුතු කරන නිසා වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනිමට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පා.ම බිමල් රත්නායක මහතා පවසයි.
Read Moreවිල්පත්තුව, සිංහරාජය හා නකල්ස් යන රක්ෂිත, මේ වනවිට විනාශ කර දමමින් තිබෙන බවත්, එම වන විනාශයන් නතර කිරීමට, රජය වහාම පියවර ගත යුතු බවත් පවසමින්, සංඝරත්නය හා තරුණ පිරිස් එක්ව, ඊයේ (30දා) අනුරාධපුර නගරයේ දී, දැවැන්ත විරෝධතා පා ගමනක නිරත වූහ.
Read Moreජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාවේ නව සභාපතිවරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රනුග්ගේ මහතා පත් කර තිබේ.
Read Moreපවතින ආණ්ඩුවේ එකම ප්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ කල්ලියක් එකතුවෙලා ඇති තරම් හොරකම් කරන එකයි කොමිස් ගහන එකයි විතරයි. ජනතාවට කිසි දෙයක් ලබාදීලා නැහැ යනුවෙන් කොළඹ දිස්ත්‍රික් පා.ම සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
Read Moreලෝක උරුමයක් වන ගාල්ල කොටුව කැළිකසලින් තොර කලාපයක් කිරීමේ වැඩසටහනක් අප්‍රේල් පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ගාලු උරුමය පදනම පවසයි.
Read Moreනල්ලතන්නිය, ලක්ෂපාන තේ වතුයායේ, තේ කම්හලට ඉහලින් පිහිටි ශ්‍රි පාද රක්ෂිතයට මායිම්ව ඇති වන වගාවක අද (31) පෙරවරුවේ ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් මේ වනවිට එහි අක්කර 05ක් පමණ සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව ඇති බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreබිමත් ලෙස රිය පදවා පොලිස් අත්අඩංගුවට පත් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ඔහුගේ ක්‍රිඩක කොන්ත්‍රාත්තු ගිවිසුමට අනුව කටයුතු කරන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
Read Moreපිටුපසින් සිට පිහියෙන් අනින්නට විපක්ෂය ඉතා දක්ෂ බවත් ඡන්දයකට නොයන බවට පක්ෂ නායක රැස්වීමේදී පැමිණි එකඟතාවකට අනුව මන්ත්‍රීවරුන් විපක්ෂය විශ්වාස කර කටයුතු කරන්නට යෑමෙන් අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පරාජයට පත්වූ බව පාර්ලිමේන්තුවේ සභානායක,රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන,උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
Read Moreඅද වනවිට විදුලිය කපනවා. ජලයත් කපලා මෙම ආණ්ඩුව කිසිම කළමනාකරනයක් නැතුව කොමිස් ගැහිල්ල අරමුණු කරගෙන ආණ්ඩුව කරගෙන යන බවත්, රටේ ජනතාව විදින දුක පීඩනය පිළිබඳව කිසිම අවබෝධයක් මෙම ආණ්ඩුවේ දේශපාලන නායකයින්ට නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයට මේ දිනවල බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කැළෑ හා පතන් බිම් නිරන්තරයෙන් ගිනි ගැනීම්වලට ලක්වෙමින් පවතින බැවින් ඒවා ආරක්ෂා කර ගැනීමට සියලුම දෙනාගේ සහාය අත්‍යාවශ්‍ය බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. ආර්. පුෂ්පකුමාර මහතා පැවැසීය.
Read Moreසුහුරු තාක්ෂණ ප්‍රවාහන ක්ෂේත්‍රයට මගපාදමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු කොට්ටාව - මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද ජනතා අයිතියට පත් කෙරේ.
Read Moreමෙම වසර තුල ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ඒ ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාත්,මහින්ද රජපක්ෂ මහතාත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් එක වේදිකාවේ සිට ඉදිරි ජනාධිපතිවරණයට නායකත්වය දෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
Read Moreබිමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ වරදට පොලිස් අත්අඩංගුවට පත් වූ ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදා හැර ඇත.
Read More