මලික් NATO සභාපති කරන්න - මහින්දානන්ද
අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නේටෝහි සභාපති ලෙස පත්කරන ලෙස තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සඳහන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. NATO යන්නෙහි තේරුමද ඔහුද මෙහිදි සඳහන් කළේය.
N - No
A - Action
T - Talk
O - Only
'වැඩ නෑ කතා පමණයි'

popular news
-
chathuri Tuesday, 02 April 2019 04:47 PM
ඒක ඇත්ත. ,මෙතුමා වගේ වැඩ කාරයෙක් තවත් නැහැ. වැඩ පෙන්නුවේ හැංගි හැංගි, බඩු එලියට එනකොට. මාට්ටු නේද . හරියට. කොහා. වගේ බිත්තර දමන්නේ. කාක් කුඩුවේ. , පැටියා එලියට ඇවිත් අඩන විදියෙන් තමයි. දන්නේ වෙන. ජාතියේ එකෙක් කියල. මෙයාගේ වැඩත් ඒ. වගේ කපාපු පාළුව
Reply : 0 101
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

